ලංකාවේ ණය ගේවුවේ ගෝඨාභය රාජපක්ෂ විතරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පහුගිය අවුරුදු වල Economic Data දැන් හරියටම Release වෙලා තියෙනවා
    මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය ණය ප්‍රමාණය
    2019 අග ඉඳන් කැපී පෙන ලෙස ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය අඩු වෙනවා
    මේ විදියටම ණය ගෙවාගෙන ගියා නම් තව අවුරුදු 5 කින් ලංකාවේ ණය සෑහෙන ගෙවලා ඉවර කරන්න පුළුවන්

    කොහොම හරි ලංකාවේ ණය ගෙවපු මිනිහා පන්නා ගත්තා
    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි ද බං 🤣🤣

    මේ ඔක්කොම කරේ Covid වලට අවුරුදු 2 ක් රට වහලා තියාගෙන කියලා අමතක කරන්න එපා
    20230209-213517.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඔය මෝඩ ගෝටාව බොරු මත හදල ගොඩ දාන්න බැ :lol:

    ඕකගේ tax cut එකෙන් පස්සේ credit rating downgrades එකෙන් පස්සේ කිසිම දෙයක් ගන්න international financial market එකට යන්න බැරි උනා. Indrajit Coommaraswaamy 2019-2024 තියන නයගේවන්න කලින් අරන් build up කරපු foreign reserves වලින් පුළුවන්ණ තරම් ණය ගෙවලා USD එක 180ට අල්ලන් ඉඳල foreign reseves 0ටම හින්දුවා.

    2eUrX7z.png
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    පහුගිය අවුරුදු වල Economic Data දැන් හරියටම Release වෙලා තියෙනවා
    මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය ණය ප්‍රමාණය
    2019 අග ඉඳන් කැපී පෙන ලෙස ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය අඩු වෙනවා
    මේ විදියටම ණය ගෙවාගෙන ගියා නම් තව අවුරුදු 5 කින් ලංකාවේ ණය සෑහෙන ගෙවලා ඉවර කරන්න පුළුවන්

    කොහොම හරි ලංකාවේ ණය ගෙවපු මිනිහා පන්නා ගත්තා
    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි ද බං 🤣🤣

    මේ ඔක්කොම කරේ Covid වලට අවුරුදු 2 ක් රට වහලා තියාගෙන කියලා අමතක කරන්න එපා
    20230209-213517.jpg
    Ane palayan bn puka nodi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පහුගිය අවුරුදු වල Economic Data දැන් හරියටම Release වෙලා තියෙනවා
    මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය ණය ප්‍රමාණය
    2019 අග ඉඳන් කැපී පෙන ලෙස ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය අඩු වෙනවා
    මේ විදියටම ණය ගෙවාගෙන ගියා නම් තව අවුරුදු 5 කින් ලංකාවේ ණය සෑහෙන ගෙවලා ඉවර කරන්න පුළුවන්

    කොහොම හරි ලංකාවේ ණය ගෙවපු මිනිහා පන්නා ගත්තා
    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි ද බං 🤣🤣

    මේ ඔක්කොම කරේ Covid වලට අවුරුදු 2 ක් රට වහලා තියාගෙන කියලා අමතක කරන්න එපා
    20230209-213517.jpg
    ණය ගෙවන්නෙ නැතුව බංකොලොත් උනේ ලපයා ඉන්න කාලෙනෙ නේද පොන්නයෝ :lol:

    ඕයි @hitter හුත්තෝ. මේකත් දාපන් උඹේ වැල් බයිලා සෙට් එකට. ලපයා ජනාදිපති වෙලා හිටපු කාලෙක ලංකාව ණය ගෙවන්නෙ නැතුව බංකොලොත් වෙලා ලපයව මිනිස්සු ගහලා පැන්නවු කියල :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    හප්පා එහෙමද??? ස්තුතියි කිව්වා කියාපන් ගෝටාභයට.

    කොහොමත් උ කරන තරමක් කලේ ගොන් කන් තමයි බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය මෝඩ ගෝටාව බොරු මත හදල ගොඩ දාන්න බැ :lol:

    ඕකගේ tax cut එකෙන් පස්සේ credit rating downgrades එකෙන් පස්සේ කිසිම දෙයක් ගන්න international financial market එකට යන්න බැරි උනා. Indrajit Coommaraswaamy 2019-2024 තියන නයගේවන්න කලින් අරන් build up කරපු foreign reserves වලින් පුළුවන්ණ තරම් ණය ගෙවලා USD එක 180ට අල්ලන් ඉඳල foreign reseves 0ටම හින්දුවා.

    2eUrX7z.png
    කුමාරස්වාමි ගෙදරින් ගෙනාපු ඩොලර් නෙවෙයි ඔවා මහින්ද රාජපක්ෂ 2015 දී යන කොට ඩොලර් බිලියන 9 ක් එක්ක දීලා ගියේ
    foreign reserves අඩුවෙන් න පටන් ගත්තේ කවදා ඉඳන් ද කියලා උබේ ඔය දාපු Chart එකෙන් ම බලාගනින් 🤩
    COVID පටන් ගත්ත දවසේ ඉඳන් අඩුවෙන්නේ 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    පහුගිය අවුරුදු වල Economic Data දැන් හරියටම Release වෙලා තියෙනවා
    මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය ණය ප්‍රමාණය
    2019 අග ඉඳන් කැපී පෙන ලෙස ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය අඩු වෙනවා
    මේ විදියටම ණය ගෙවාගෙන ගියා නම් තව අවුරුදු 5 කින් ලංකාවේ ණය සෑහෙන ගෙවලා ඉවර කරන්න පුළුවන්

    කොහොම හරි ලංකාවේ ණය ගෙවපු මිනිහා පන්නා ගත්තා
    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි ද බං 🤣🤣

    මේ ඔක්කොම කරේ Covid වලට අවුරුදු 2 ක් රට වහලා තියාගෙන කියලා අමතක කරන්න එපා
    20230209-213517.jpg
    ඔය මෝඩ ගෝටාව බොරු මත හදල ගොඩ දාන්න බැ :lol:

    ඕකගේ tax cut එකෙන් පස්සේ credit rating downgrades එකෙන් පස්සේ කිසිම දෙයක් ගන්න international financial market එකට යන්න බැරි උනා. Indrajit Coommaraswaamy 2019-2024 තියන නයගේවන්න කලින් අරන් build up කරපු foreign reserves වලින් පුළුවන්ණ තරම් ණය ගෙවලා USD එක 180ට අල්ලන් ඉඳල foreign reseves 0ටම හින්දුවා.

    2eUrX7z.png
    Oi oi eka lat ekey indan maraganna epa huththo :lol: :lol:
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මෛනගේ පුක ලොවන වේස බල්ලෝ තාම ඉන්නවනේ කියල හිතන කොටයි දුක. හොර වේස බල්ලන්ටමයි පුක දෙන්නේ.
    හොරුන්ට පැවැත්මක් තියෙන්නේ ඉතින් ඉහල පුටුවල හොරුන් හිටියුත් විතරයි.
    වෙන ජොබක් හොයන් කරපන් ජීවත්වෙන්න අඩුම ගානේ මැරෙන දවසේවත් සතුටෙන් මැරෙන්න පුළුවන්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කුමාරස්වාමි ගෙදරින් ගෙනාපු ඩොලර් නෙවෙයි ඔවා මහින්ද රාජපක්ෂ 2015 දී යන කොට ඩොලර් බිලියන 9 ක් එක්ක දීලා ගියේ
    foreign reserves අඩුවෙන් න පටන් ගත්තේ කවදා ඉඳන් ද කියලා උබේ ඔය දාපු Chart එකෙන් ම බලාගනින් 🤩
    COVID පටන් ගත්ත දවසේ ඉඳන් අඩුවෙන්නේ 🤣
    image_ddffedac21.jpg

    මේ 2020 දෙසැම්බර් වෙද්දි Foreign Reserve තත්වේ. මුලු ආසියාවෙන්ම ලංකාවට විතරක් කොරොනා බලපෑව නිසා මේ ගණන් සාධාරණයි. අනික් රටවල් එකකට වත් කොරොනා ආවේ නැති නිසා එයාලා +% වල ඉන්නවා අපි විතරක් -% වල ඉන්නවා. ගෝඨාභයට ජය වේවා !!!
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    View attachment 196854

    මේ 2020 දෙසැම්බර් වෙද්දි Foreign Reserve තත්වේ. මුලු ආසියාවෙන්ම ලංකාවට විතරක් කොරොනා බලපෑව නිසා මේ ගණන් සාධාරණයි. අනික් රටවල් එකකට වත් කොරොනා ආවේ නැති නිසා එයාලා +% වල ඉන්නවා අපි විතරක් -% වල ඉන්නවා. ගෝඨාභයට ජය වේවා !!!
    No amount of evidence will ever persuade an idiot :yes: