දෙන්නෙක් තුන්දෙනෙක් මගෙ යාලුවො ඉන්නවා උන් මල් ගන්නෙ නැ, උන්ට එක අමාරුයි ලු, නිකම් උන් වැටෙනවා වගෙ ෆීල් වෙනවාලු අන්දකාරෙ, මගෙ යලුවො තව ඉන්නව උන්ට ආතල් මට වගෙ, අපිට ෆීල් වෙන්නෙ නිකම් වෙලා ඉක්මනින් ගියා වගෙ, සින්දු අහනකොට පොඩි ඉන්ස්ටෘමන්ට් එක වුනත් අහෙනවා, මාර විදියට කන්න හිතෙනවා ස්නැක්ස්...