අපෙ කාලෙ ඇඩ්ස්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    උන්බලා කාලෙ ඇඩ්ස් තමයි අර සාරන්ගයා ගෙවල් වල ටොඉලට් සුද්ද කර කර යනවා, විලි ලැජ්ජවෙ බැ, තමන්ගෙ ස්ටෙටස් තියන් ඉන්න එපයි. දැන් ඩිරෙක්ටර්ස් ලා දන්නවා ඇති සරාන්ග ව අඩු මිලට ගන්න. උන් කියය් අරු ටොයිලට් ඇඩ් වලටත් පැනලා දුවන්නෙ

    Issara kandos wala neda cricket playerslage stickers awe.
    Owu
    ------ Post added on May 2, 2025 at 7:35 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මේවල රඟපාපු උන් දැන් සීයලා වෙන්න ඇති බන් 🥴 🥴
     
    • Sad
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    මේවල රඟපාපු උන් දැන් සීයලා වෙන්න ඇති බන් 🥴 🥴
    ඔබ කියපු දෙ බොහො ඇත්තක් තියෙනව සම්බාවිතාව 99%. මෙහෙමත් හිතමු, ඔය රන්ගපාන එවුන්ගෙ උම්බලා හොර ශොට්ස් වෙන්නත් පුලුවන්, සම්බාවාවිතාව 0.68% වගෙ?

    ChatGPT
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113

    අඩො මෙක, යකො, අඩො අපි ඔවා ඉස්සර බැලුවෙත් බැන බැන කාර්ටූන් අස්සෙ නයිට් රයිඩර්, වයිප එක අස්සෙ ඇඩ්ස් යන්න පටන් ගත්තාම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    Ads වලට ඉන්න ගොඩක් උන් ඇවිල්ලා maintstream actorsලා නෙවී. ගොඩක් වෙලාවට part time කරන උන්. අනික උන් කියනවා හැම එකාටම ad එකකට රඟන්නත් බෑ කීයලා. හේතුව මම හිතන්නෙ හෙන පොඩි කාලයක් ඇතුලේ මිනිසුන්ගෙ හිතේ බැඳෙන විදියට රඟපාන්න ඕන, හැඟීම් පෙන්නන්න ඕන නිසා.
     
    • Like
    Reactions: itguy77

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Ads වලට ඉන්න ගොඩක් උන් ඇවිල්ලා maintstream actorsලා නෙවී. ගොඩක් වෙලාවට part time කරන උන්. අනික උන් කියනවා හැම එකාටම ad එකකට රඟන්නත් බෑ කීයලා. හේතුව මම හිතන්නෙ හෙන පොඩි කාලයක් ඇතුලේ මිනිසුන්ගෙ හිතේ බැඳෙන විදියට රඟපාන්න ඕන, හැඟීම් පෙන්නන්න ඕන නිසා.

    Prophet Jerome is the GOAT in that case



    wUCwIme.jpeg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    umbalage kale kiyanne ?

    ape kale thama mewa giye ,
    90s :love: :love: :love: :love:

    me ad ekak aran balahn

    just product eka market karana eka withrada kiyala.

    * AD eken yahapath puruddak kiyala denwa or penwanwa hoda wadak (ara DSI ad eke sahenna thibba)
    * anthimata e hitha calm wena sentimental wena thanadi thamayi product eka gana kiyanne, penwanne,
    * minissunta lifetime mathaka hitina eka point ekak thiyanwa mayi,

    Nostalgia withrak neme mewa yin ganna dewal bohoimayi
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City


    මේක තමයි මට නම් හිතට හොඳටම වැදිච්ච ඇඩ් එක. :yes:

    ඔකෙ මන් හිතන්නෙ ඇඩ් එකෙ කන්ටෙන්ට් එකට වඩා සවුන්ඩ්ට්‍රැක් එකෙන් තමා ඉමොෂනල් වයිබ් එක දෙන්නෙ .මන් හිතන්නෙ සචිත් පිරිස් තම ඔකෙ සවුන්ඩ් ට්‍රැක් .