අපි ඔක්කොම දෙශපාලුවොන්ට බනිනව, නැත්නම් උම්බගෙ එකා අපෙ එක නෙමෙ නම් එත් බනිනවා. ප්‍රාතිහර්යෙකින් එලකිරිය් මෙම්බර්ස් ලා පාර්ලිමෙන්තු යන්න හ්මබෙනවා. ජනාදිපති, අගමැති, ඇමති මන්ත්‍රි ඔක්කොම පොසිශන්ස් වලට යන්නෙ එල කිරියෙ only එවුන්. උම්බලා හිතෙනවාද හොරකම නැති වෙලා රට හැදෙයි කියලා?