ක්‍රිකට් වලට ආදරේ හැමෝම බලන්න.
ඇත්තටම ආඩම්බරයි සන්ගා මේ කථාවෙදි ලන්කාවෙ ක්‍රිකට් ගැන කියන්න ඕන හැමදේම කිව්වා.ලන්කාවේ මිනිස්සු කොච්චර ක්‍රිකට් වලට ආදරෙයිද කියලා ලෝකෙම දැනගත්තා,අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම,එකමුතුකම ගැන ඒ හැමදේම ඒ කථාවෙ තිබුනා.හැබැයි ක්‍රිකට් වලට රින්ගපු දේශපාලනේ ගැන ඇත්ත කථා කරපු එක...