ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්‍රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත...