මචන්ලා diaog 4G එකේ ඔන් උනාට wifi connect වෙන්නෙත් නැ මොකද දන්නේ නැ .මේකට මම charger එකක් නැති නිසා power-pack 12v දීලා තියෙන්නේ එකේන් connect කරහම lights ලාවට බ්ලින්ක් වෙනවා power මදි නිසාද දන්නෙත් නැ.දාන්න උන් පොඩ්ඩක් කියපල්ලකෝ power මදි නම් ලප්ටොප් chager එකෙන් දුන්නොත් router එකට කෙල...