1. chamara200

    ciss colour printer

    මචන්ලා මට home usage එකට හොද හොද ciss හයි කරන්න පුලුවන් හොද colour printer එකක් කියපල්ලකෝ ලේසියෙන් case එන්නේ නැති 10 කට වගේ
  2. chamara200

    මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව්

    මොකෙන්ද බන් බඩු ගෙන්නුවේ ආඩම්බර නැතුව කියපන්කො samsung කියන එකට samsung ඒවා charge වෙනවා නේද පොඩ්ඩක් බලල කියපන්කො කොල්ලෝ
  3. chamara200

    අපි නොදන්නා කොක්කු අපි නොදන්නා කොක්කු

    විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි. පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි. පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන්...
  4. chamara200

    wi fi power bank

    bumppp
  5. chamara200

    wi fi power bank

    machan la ubala me wi fi power bank eka use karanawada ekata huwavi e 303 support karanawada kiyaladannawanam kiyandooo mini portable wireless wifi usb 3g hotspot router wcdma/gsm 1800mah powerbank http://www.dhgate.com/product/mini-portable-wireless-wifi-usb-3g-hotspot/157143906.html
  6. chamara200

    17,18 withara hoda 4n ekak ganna udauwak

    samsung s dous 2 machan gannawanam samsung s dous 2 ekak ganin nokiya gannawata wada hodai eka mokada nokiya case yanawa kalayak yaddi mama kiyapu phone eka ganna try karapan ..math kollo 3 denekutama me phone eka aran dunna aulak nathuwa yasa ageta use karanawa.....
  7. chamara200

    හින්දි සින්දුව හොයල දෙනවද

    he... :shocked::shocked::shocked::shocked: musical sho ekakka yanawa ahuna ban patta sinduwa
  8. chamara200

    හින්දි සින්දුව හොයල දෙනවද

    හින්දි සින්දුව හොයල දෙනවද යාලුවනේ මට මේ හින්දි සින්දුව හොයල දෙනවද ''හා ලේචි පාඩ හේ අචිඅර......''ඔච්චරයි මතක
  9. chamara200

    සළුපට කැවුමට

    කැව්ම ඇලඩින්ගේ පුදුම කැව්ම චන්ඩියාගේ කැව්ම my name is ආස්මි මේ කැව්ම කුමටද මගේ කැව්ම ගිනි ගනී කැව්මට කෙල වෙයි දිය යට කැව්ම් 1 2 3 :lol: :rolleyes:
  10. chamara200

    සළුපට කැවුමට

    කැවුම් කැවුම් කොකිස් මුන් අලුවා අතිරසවල රස බැලුවා:baffled: බලපන්කො එකෙත් හැටි
  11. chamara200

    මම බලපු හොඳ films ...

    කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ එකක් kolla mata oka download kara ganna puluwan torrent link ekak diyanko plzz
  12. chamara200

    Ball Music Box එකක් ගන්න ඕන ඔයාල දන්නවනම් ගන්න පුළුවන&#353

    Ball Music Box එකක් ගන්න ඕන ඔයාල දන්නවනම් ගන්න පුළුවන&#353 යාලුවනේ මට මේ වගේ Ball Music Box එකක් ගන්න ඕන ඔයාල දන්නවනම් ගන්න පුළුවන් ෂොප් 1 ක් කියන්නකෝ
  13. chamara200

    HUAWEI G510

    me oke 512 ram ekak ne thiyenne ban phone eka stuck wena ekak na neda apps wediya use karaddi danata phone eka use karana ayek mekata rely kaloth hodai....
  14. chamara200

    හච් වලටත් හු**

    mokakda ban e kunu harape apatath kiyapanko free kiwe incominda da yako
  15. chamara200

    HUAWEI G510

    BATTERY Li-Ion 1700 mAh battery Stand-by Up to 320 h (2G) / Up to 340 h (3G) Talk time Up to 5 h 50 min (2G) / Up to 5 h 20 min (3G) kiyana widihata BATTERY 5 hors use kaaranna ba kiyalada uba kiyanne..... wena monaawada danne na thiyana case...ai ban y300 & HUAWEI G510 ekama wenasak...
  16. chamara200

    HUAWEI G510

    යාලුවනේ, මම HUAWEI G510 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ. ඒ ෆෝන් එකේ මොනාද තියෙන ගැටළු? පාවිච්චි කරන අය ඉන්නවද?
  17. chamara200

    බයික් එක තෝරන්න

    mage brand eka mama nam cbz xtreme niyama bande
  18. chamara200

    Medicle help ekak....18+

    Candid - cream b machan ape porakatath oya wage case ekak awa u roma ain karala passe ethana kakulata athillilama rathu wenna thuwala wela okata oya kiyana Candid - cream b eka hari yanawada

    No contents