අතිගරු ජනාධිපතිතුමා ඩේවිඩ් කැමරන් අගමැතිතුමා හමුවුන වෙලාවෙත්, අගමැතිතුමා හමුවුන වෙලාවෙත් එතුමා විශේෂයෙන් ඒ ගැන සඳහන් කරලා තිබුණා,” අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
ජනමත විචාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලක්ෂ තිහකට ආසන්න ආසියානුවන්ට කරුණු පැහැදිලි කර දෙන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව...