Great Britain

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
අතිගරු ජනාධිපතිතුමා ඩේවිඩ් කැමරන් අගමැතිතුමා හමුවුන වෙලාවෙත්, අගමැතිතුමා හමුවුන වෙලාවෙත් එතුමා විශේෂයෙන් ඒ ගැන සඳහන් කරලා තිබුණා,” අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

ජනමත විචාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලක්ෂ තිහකට ආසන්න ආසියානුවන්ට කරුණු පැහැදිලි කර දෙන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ආසියානු රටවල ආණ්ඩුවලින් ඉල්ලීමක් කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, එම ඉල්ලීම ප්‍රකාර ඉන්දීය ආණ්ඩුවේ දූත පිරිසක්ද බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා මැති ඇමතිවරු සහ රෝසි සේනානායක හිටපු රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටිති.



Britain wala hitapu suddanta wela thiena de??? Asians la nethuwa unta chandayak wath dina ganna ba.
:lol::lol::lol:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    උන්ට යුරෝප සංගමේ හිටියත් එකයි නැතත් එකයි. ඕකෙන් අයින් උනා කියලා උන්ගේ රට කඩා වැටෙන්නේ නෑ. හිටියයි කියලා ලොකු දෙයක් ලැබෙන්නෙත් නෑ. මළු අපනයන තහනම ඉවත් කරගන්න ජීඑස්පී ප්ලස් ගන්න මුන් අපිට සප් එක දුන්නා. ඉතින් අපි වගේ පුන්චි රටවල් වලට සපෝර්ට කරන තව රටක් සංගමයෙන් ඉවත් උනොත් පාඩුව අපිටයි. මේක මේ ඩේවිඩ් කැමරන්ලා උන්ගේ බලය පෙන්නන කරපු වැඩක්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අනිවාර්යෙන්ම මේ ජනමත විචාරනය ඩේවිඩ් කැමරන් පරදිනවා.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනිවාර්යෙන්ම මේ ජනමත විචාරනය ඩේවිඩ් කැමරන් පරදිනවා.

    Asians la + Muslim un 90% ma vote karanne Europe union eke inna. Thawa liberal political view eka thiena aya (labour party) vote karanneth Europe union eke inna. David Cameron udinma dinanawa. Thawa 30-40 years walin Britain PM Asian kenek (Pakistani or Indian) wei godak welawata. :)