Video Websites

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මචන්ල කවුරු හරි මට කියල දෙනවද මේවගේ video එකක් play වෙන විදියට
http://www.wix.com/
https://www.paypal.com/lk
site එකක් හදන technology එක මොකක්ද කියල? WordPress වලින් site එක හැදුවොත් මොකක් හරි plugin එකක් තියෙනවද මේ විදියට video එකක් play කරන්න පුලුවන්?
 

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Video tag ekakin video ekak danna autoplay, loop wenna.
    Eeta passe video tag eka position: absolute deela parent div eke one contents tika danna.
     
    • Like
    Reactions: Nirmal1991

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    simple ekakne plugin one na html css walin puluwan slowmotion dannath puluwan.... plugin dala anaganna one na.... one nam sample ekak hadala ewannam free welawaka