1. Pubudith

    Honda Fit GP1

    Thanx machanla!
  2. Pubudith

    Honda Fit GP1

    Thanx machan!
  3. Pubudith

    Honda Fit GP1

    මචන්ලා..මේ කාර් එක ගැන මොකද කියන්නේ?පාවිච්චි කරන අය,කරපු අය ඉන්නවද?හොද නරක මොනවද?මම එකක් ගන්න කියලා බැලුවේ..හෙල්ප් එකක් දීපල්ලා මචන්..
  4. Pubudith

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    සුපිරියි මචන්..ඊලග කෑල්ල තවත් රසට දාපන්...
  5. Pubudith

    Honda Civic ES Series Help

    thanks machan :)
  6. Pubudith

    Honda Civic ES Series Help

    thanks machan
  7. Pubudith

    Honda Civic ES Series Help

    thanks machan
  8. Pubudith

    Honda Civic ES Series Help

    thanks machan
  9. Pubudith

    Honda Civic ES Series Help

    මචන්ලා..හොන්ඩා Civic Series එකේ තියන ES 1,ES 8 ගැන මොකද හිතන්නේ..මොනවද මේ දෙකේ වෙනස්කම්?හොද නරක පොඩ්ඩක් කිව්වනම් දන්න කට්ටිය සහ පාවිච්චි කරන අය.මම ES model එකේ civic එකක් ගන්න බැලුවේ..
  10. Pubudith

    කුරුණෑගල අයගෙන් උදව්වක්??

    1. Cushion wada nam itin Lucky Cushion or maspotha cushion works.(near maspotha temple) 2. Podi podi modification,coil carpets,branded velvet carpet and interior works nam Sampath Stickers Colombo Road. 3. Imported original Japanese carpets nam Pasyala Nilantha Cushion or Edirisinghe Cushion.
  11. Pubudith

    Beauty Salon කරන අය ඉන්නවද?

    Beauty Salon කරන අය ඉන්නවද? පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ මචන්ලා..සැලුන් වල වැඩිපුරම use වෙන Shampoo & Coditioner brand එකක් තියනවා..මේක තමා brand එක. Bulk ගන්න අය ඉන්නවනම් වැඩිය හොදයි..මම direct UK ඉදන් import කරන්නේ..ටිකක් අඩුවට දෙන්න පුලුවන්..තව brands කීපයක් තියනවා..මේ ඔක්කොම...
  12. Pubudith

    මොනවද මේ Scrap Vehicles?

    ???? https://ikman.lk/en/ad/honda-civic-fd-for-scrap-parts-for-sale-colombo
  13. Pubudith

    මොනවද මේ Scrap Vehicles?

    දන්න කෙනෙක් කියන්න මචන්ලා මොනවද මේ full vehicles for scrap කියලා එහෙම ADD දාන්නේ..? low price වලට දාල තියනවා..Any idea.?
  14. Pubudith

    රත්මලාන මිනිහෙක් මරල දාල

    Accident එකක් බන්..හප්පලා දාල ගිහිල්ලා...
  15. Pubudith

    Suzuki Swift

    I have a one.if u need contact me
  16. Pubudith

    Suzuki Swift

    1. Indian Swift has a red light in the middle of the back bumper.Where as Japanese don't have. 2. Almost all Indian Swifts are manual except Swift Sports Japanese one(1.5). 3. Japanese one got the Fuel Economy Display on the middle of the dashboard whereas Indian Swift does not.
  17. Pubudith

    උදාරි අක්ක පොලිසියට බැදීලලු

    නීතිය තදයි වගේ..
  18. Pubudith

    All New Toyota Premio F EX Package

    same shit wage..face lift witharai add wela tiyenne

    No contents