Honda Civic ES Series Help

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    මචන්ලා..හොන්ඩා Civic Series එකේ තියන ES 1,ES 8 ගැන මොකද හිතන්නේ..මොනවද මේ දෙකේ වෙනස්කම්?හොද නරක පොඩ්ඩක් කිව්වනම් දන්න කට්ටිය සහ පාවිච්චි කරන අය.මම ES model එකේ civic එකක් ගන්න බැලුවේ..
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    පොඩ්ඩක් ඔටෝලංකා එක බලපන් ඊ ඇස් පට්ට ගහල තියේ. :nerd:
    ඊ ඇස් 1 තෙල් කොරනව ඊ ඇස් 8ට වඩා :dull:

    වැරදි නම් නිවැරදි කොරහන් :rofl:
     
    Last edited:

    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    පොඩ්ඩක් ඔටෝලංකා එක බලපන් ඊ ඇස් පට්ට ගහල තියේ. :nerd:
    ඊ ඇස් 1 තෙල් කොරනව ඊ ඇස් 8ට වඩා :dull:

    වැරදි නම් නිවැරදි කොරහන් :rofl:

    thanks machan :)