මොනවද මේ Scrap Vehicles?

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    දන්න කෙනෙක් කියන්න මචන්ලා මොනවද මේ full vehicles for scrap කියලා එහෙම ADD දාන්නේ..?
    low price වලට දාල තියනවා..Any idea.?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වෙන රටවල නම් ඉතින් අර තලන කාර්
    මෙහේ නම් ඉතින් තලන්නේ කවුද බන් තාම ශ්‍රී නොම්මරත් පාරේ දුවනකොට
    :rofl::rofl::rofl::rofl:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    SCRAP VEHICLES

    Scrap vehicles means condemned vehicles from insurance companies (mostly damaged beyond repair with an accident, inundated with floodwater, fire, etc etc.) or vehicles with major problems (mechanical problems, old rust buckets ) which not worth repairing. So those vehicles being sold to the value of salvageable parts and the value of scrap metal.
     
    Last edited: