1. counter dr

    2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

    Sun Apr 6 - Final - India v Sri Lanka, 18:30 IST Sri Lanka දිනනවා. ...හැබැයි මද්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මොනවගේ හරි මිල වැඩි වෙනන පුළුවන්.
  2. counter dr

    Monawada use karala thiyana VGA

    මුල්ම PC එකේ 64MB onboard 1k තිබ්බේ. ඊලග එකේ 256MB onboard ඊට පස්සේ Nvidia Geforce 128 MB, Nvidia Geforce 512 MB දැන් Radeon R7 260X
  3. counter dr

    පොඩ්ඩක් වරෙල්ලකෝ..

    උබ KLite codec pack එක install කලාද?? එතකොට ඔහොම වෙනවා. media player classic එකේ icon එක ඔය වගේ. තියෙන players ඔක්කොම uninstall කරලා KMplayer & VLC media player install කරහන් අනිවා හරි යනවා.
  4. counter dr

    MH370වේ කේන්දරේ

    :lol: :lol: :lol: වැරදිලාවත් දවස් 14 කින් හම්බුනානම් එහෙම ඕක මේවෙනකොට TV, Radio, facebook, Newspapers අරවමෙව ඔක්කොගෙම ගිහිල්ල ඕක ලෝකෙම ප්‍රසිද්ධ වෙලානේ.?? වරදුනහම කිසි සද්දයක් නැහැ:yes:. ඕක තමා ලංකාවේ ජොතිශය කියන්නේ.
  5. counter dr

    Umba Visit Karala Thiyena countries Monawada?

    :lol::lol::lol: මමත් ගිහින් තියෙනවා.
  6. counter dr

    My Last Attempt

    සරලව කිව්වොත් එහෙනම් දැන්ම තව එකව්නුට් එකක් හදාගෙන ඉඳපන්.:lol::lol::P.
  7. counter dr

    Mahinda Rajapaksha T20 Finals balanna yanawalu!!!

    යන්නේ නැතුව ඉදල අපි දින්නොත් එතකොටත් කියයි මූ ගියේ නැති හින්ද දින්න කියල.
  8. counter dr

    Electric eel

    ඇත්ත කියහන් උබලගේ ගෙදර ලයිට් බිල වැඩියි නේද??:rolleyes: අවුලක් නැහැ ඔන්න මගෙන් සැප එකක්. 7c4H1hvMdEY electric eel තුන් දෙනේක්ගෙන් නම් මුලු ගේදෙට්ටම current එක ගන්න පුලුවන්වෙයි:yes:.
  9. counter dr

    ELAKIRI MIN MADURA

    elaz....
  10. counter dr

    ලස්සන Film එකක් ..( මේකේ ඉන්න කෙල්ල ෂෝයි..)

    තව පොඩ්ඩක් කල් ඉවසන් හිටපං
  11. counter dr

    Dialog tv CSN nedda?

    CSN කියන්නේ මහා බලු චැනල් 1ක්. හුගක් පළාත් වලට හරියට පේන්නෙත් නැහැ. යන තරමක් යන්නේත් ඇඩ්. channel එකේ ඉස්සර කොච්චර හොදට මැච් පෙන්නුවද.
  12. counter dr

    ELAKIRI MIN MADURA

    5mm නම් මදි. අනිවා crack වෙනවා. එක සැරයක් මටත් උනා. 99න් බේරුනේ. දානවනම් 10mm දාන්න. නැත්තන් මාළු ටිකත් ඉවරයි උබත් ඉවරයි:(. 5mm දානවනම් කවදාවත් ටැංකියේ උඩටම වතුල පුරවන්න එපා:no: ටෝං තමා.
  13. counter dr

    පවුල් සැලසුම් කිරීම

    අනිවාර්යෙන්ම මේක තවත් NGO වැඩක්:yes:. අපේ සිංහලයෝ නැතිකරන්න ඔලුවට ඔබන්න හදන්නේ "ළමයි නම් හදන්න එපා නොහදා ඉන්න තරමට වැඩිය හොදයි. හදනවනම් එක්කෙනෙක් දෙන්නෙක් හදන්න ඊට වැඩියනම් හදන්න එපා" කියන එක. එහෙම කියල උන් ළමයි 20ක් 30ක් හදනවා. Man Power එක වැඩිවෙන තරමට තමයි රටක් සංවර්ධනය වෙන්නේ උදාහරනෙකට...
  14. counter dr

    ^^^^**** soya denna*****^^^^

    මොනවා උනත් පව් පපොඩි එවුන් දෙන්න :(:(:(. තමන්ගේ ළමයි ඇත ඇරලා යනවා කියන්නේ උබව ඇත ඇරලා යන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ මෙකි උබව ඇත ඇරලා ගියේ උබේ වාසනාවට:yes:
  15. counter dr

    මේ කවුද බං මේ .......??

    ඕකි හෙන අලි ඔලුවෙන් ඉන්නේ.:yes:

    No contents