ELAKIRI MIN MADURA

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
5 mm nam mcn oya tank ekata glass wala thickness eka hodatama madi. crack wenna puluwan godak welawata. okata normally 10 mm wat one.

5mm නම් මදි. අනිවා crack වෙනවා. එක සැරයක් මටත් උනා. 99න් බේරුනේ. දානවනම් 10mm දාන්න. නැත්තන් මාළු ටිකත් ඉවරයි උබත් ඉවරයි:(. 5mm දානවනම් කවදාවත් ටැංකියේ උඩටම වතුල පුරවන්න එපා:no: ටෝං තමා.
 
asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මම අලුත් powerhead එකක් ගත්ත,(Boyu SP-2300)එක ඉස්සෙල්ල එකට වැඩ ගොඩක් powerful එක දැම්මට පස්සේ ඉස්සෙල්ල වගේ වැඩිය පින්නේ නැ මාලු. පැත්තකට වෙලා ඉන්නව. උන්ව ගහගෙන යනවා වගේ නිකන්, එහෙම අව්ලක් නැද්ද? :dull:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    lol paw bun ehema danna epa machan oka haras athata wage set karapan ethakota tank wall ekatamane preasure wadinne naththan malunta epa wenwa :(
    habay samahara malu warga innawa okata kamathi aya oya wegena galana water wala jiwath wena un okata kamathi pond wala wage ina unta nam oka hoda na
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්ලා මම අලුත් powerhead එකක් ගත්ත,(Boyu SP-2300)එක ඉස්සෙල්ල එකට වැඩ ගොඩක් powerful එක දැම්මට පස්සේ ඉස්සෙල්ල වගේ වැඩිය පින්නේ නැ මාලු. පැත්තකට වෙලා ඉන්නව. උන්ව ගහගෙන යනවා වගේ නිකන්, එහෙම අව්ලක් නැද්ද? :dull:

    power heard eken wenne eka tamai mcn, water stream ekak hadena eka, ube maalu loku nisa awulak na. water steam eke speed eka godak wadi nam tikak adu karapan, nattam ehema tiyena eka hodai.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මගේ ටෑන්ක් එකට අලුත් ග්ලාස් එකක් දාල හදනවා. තවම අන්ඩ කන්ස්ට්‍රක්ෂන්. :rolleyes:
    මේ පාර ඔස්කා දාන්න ඉන්නේ. ඔස්කලත් එක්ක දාන්න පුළුවන් වැඩිය ලොකුවෙන්නේ නැති මාළු මොක්කුද? :eek:

    ටැන්ක් එක ලීටර් 500ක් විතර.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මේ තියෙන්නේ මගේ ටැංකිය, තවම හදාගෙන යනවා ඉවර නැ. කන්න දෙන්න කලින් ගත්තේ,පොඩ්ඩක් බඩගින්නේ ඉන්නේ එයාල.:dull:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මේ තියෙන්නේ මගේ ටැංකිය, තවම හදාගෙන යනවා ඉවර නැ. කන්න දෙන්න කලින් ගත්තේ,පොඩ්ඩක් බඩගින්නේ ඉන්නේ එයාල.:dull:

    elaz....
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මේ තියෙන්නේ මගේ ටැංකිය, තවම හදාගෙන යනවා ඉවර නැ. කන්න දෙන්න කලින් ගත්තේ,පොඩ්ඩක් බඩගින්නේ ඉන්නේ එයාල.:dull:

    oya guramiyage size 1 kohomada ban. oka loku wenakota nam oya tankiya madi wei. ape gedara issarala ekek hitiya. adi 3.5 k withara digai.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගේ ටෑන්ක් එකට අලුත් ග්ලාස් එකක් දාල හදනවා. තවම අන්ඩ කන්ස්ට්‍රක්ෂන්. :rolleyes:
    මේ පාර ඔස්කා දාන්න ඉන්නේ. ඔස්කලත් එක්ක දාන්න පුළුවන් වැඩිය ලොකුවෙන්නේ නැති මාළු මොක්කුද? :eek:

    ටැන්ක් එක ලීටර් 500ක් විතර.
    podi oscarla danawanam
    parrot fish
    Golden severum wage normal size ciclidla dapan
    african un nam danna epa
    wage un dapan ethkota un yalu wela paduwe innwa loku oscarla danawanam anith malu dala poddak balanna wey naththan maragannath ida thiyanawa
    podi malu danawanam gourmi hoday blue,pearl wage habay godak loku oscarla ekka nam danna epa
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    podi oscarla danawanam
    parrot fish
    Golden severum wage normal size ciclidla dapan
    african un nam danna epa
    wage un dapan ethkota un yalu wela paduwe innwa loku oscarla danawanam anith malu dala poddak balanna wey naththan maragannath ida thiyanawa
    podi malu danawanam gourmi hoday blue,pearl wage habay godak loku oscarla ekka nam danna epa

    oscar podi ewun daanne machan.

    malawi cichlid and ghost oscar ekka daanna puluwanda?
    unuth loku wenawada.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    oscar podi ewun daanne machan.

    malawi cichlid and ghost oscar ekka daanna puluwanda?
    unuth loku wenawada.
    අම්මො මලාවි නම් දාන්න එපා ඔකුන් ඔස්කාර්ව පතුරු ගහයි මලාවි දානව නම් උන් විතරක් දාපන් ඔකුන් මහ යක්ශ මාලු ජාතියක්:growl::growl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අම්මො මලාවි නම් දාන්න එපා ඔකුන් ඔස්කාර්ව පතුරු ගහයි මලාවි දානව නම් උන් විතරක් දාපන් ඔකුන් මහ යක්ශ මාලු ජාතියක්:growl::growl:

    :( ethakota ghost
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ghost oscar kiyanne mokada bun black ghost da uba oya kiyanne?

    Black+Knife+Ghost+Fish+3.jpg

    black ghost :yes:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචන් golden barb 1 ක් කැරකි කැරකි ඉන්නවා, දැන් ටික වෙලවකට පස්සෙ ටැංකිය අඩියෙ පැත්ත වැටිල ඉන්නව. මොකද කරන්න ඕනැ:(
     
    May 19, 2013
    1,864
    81
    0
    මචන් golden barb 1 ක් කැරකි කැරකි ඉන්නවා, දැන් ටික වෙලවකට පස්සෙ ටැංකිය අඩියෙ පැත්ත වැටිල ඉන්නව. මොකද කරන්න ඕනැ:(
    wenama tankiyakata hari loku bajanayakata hari dala air stone ekak danna lunu chuttak dala.
     
    May 19, 2013
    1,864
    81
    0
    oscar podi ewun daanne machan.

    malawi cichlid and ghost oscar ekka daanna puluwanda?
    unuth loku wenawada.

    oscar ikmanata loku wenawa malawinta kalin. ethakota malawiwa maranna puluwan oscarlata.
    malawi ekka anith malu mukuth dana eka hari yanne na. un loku malunge hitan podi waral kali nitharama kadan kanawa pitipassen awith.

    ghost malawi hari oscar hari ekka dammoth stress eken marenna puluwan.

    lankawe hoya ganna puluwan lassana malu danawa nan datnoid, black diamond, green texas, danna puluwan oscar ekka ida athi wenna thiyenawa nan. jaguar, jackdempsey tikak hoya ganna amarui lankawe. eth innawa. unuth danna puluwan.
    american cichlid pair hariyata danmmoth pataw gahanna gannawa masen maseta wage. anika okkoma malu kota ganna gannawa ethakota ida madi wela. epa wena wadak