1. counter dr

    ada match eka api දිනයිද?පරදියිද?

    නායකයා මාලිංගය නිසා පැරදෙන එක හොදයි:growl:. මොන මගුලකට ඕකව නායකයා කලාද මන්ද. ටීම් එකේ වෙන එකෙන් හිටියේ නැද්ද දන්නැහැ:no:. එදා මැච් එකත් මෙහෙයුවේ සංගි මහේලයයි:frown:. අනික පලවෙනි බෝලෙන්ම අවුට් උනත් එක්ක:angry:.
  2. counter dr

    කෙල්ලට ප්ලැටිනම් කඳ කියලත් ඉවරයි... මෙන්න ව&#3

    ඔය ඔක්කොටම වැඩිය යුරේනියම් වටිනවනේ??? එකත් හොයල දාහන්. අනිතෙක කෙල්ලෝ වැඩියෙන්ම සමානත් යුරේනියම් වලටනේ?. ආරක්ෂක ආවරණයක් දාගෙන ගීයෙනැත්තන් කෙල වෙනවා:rolleyes::yes:. විකිරණ ශිලියි, සක්‍රිය උනොත් පළාතක්ම විනාසයි:baffled:. +3
  3. counter dr

    කලුවර අදුන

    පුලුවන්නම් සරස්වථී තෛලය ටිකක් හදාගෙන ගාහන් මොලේ පෑදෙන්න:P.
  4. counter dr

    Error එකක් එනවා.Help Me

    http://pcsupport.about.com/od/findbyerrormessage/a/shlwapi-dll-not-found-missing-error.htm http://msdn.microsoft.com/en-us/library/windows/desktop/bb776779%28v=vs.85%29.aspx
  5. counter dr

    Ada Match 1 Balanna set wemu

    CSN එකේ නම් මැච් බලන්න එපා වෙනවා. ඒකෙ ඇඩ් මැද්දේ මැච් එක ටිකක් පෙන්නනවා විතරයි:P. කවුරුහරි ඇඩ් යන්නැති, HQ, Live මැච් බලන්න පුළුවන් ලින්කුවක් දාහන්කො. අනිවා සලකනවා.
  6. counter dr

    ගම්පහ උන්- ගිලපු ගුලී..

    අනාර්කලී නම් පව්. ගිතා වෙනුවට අනාර්කලී ආවනම් අවුලක් නැහැ.
  7. counter dr

    පරම්පරා 3ක් ඇති කරන්න පුලුවන් සුරතලෙක්!

    එහනම් උබට මුරකාරයෝ දෙන්නෙක්වත් ගන්න වෙනවා.[/SIZE]
  8. counter dr

    Dialog Tv + help

    අයියෝ සල්ලි
  9. counter dr

    Hirunika Premachandra Meets President Mahinda Rajapaksa

    මහා අමත්කමත් ගන්න වගේ try 1.
  10. counter dr

    ~~~ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථාන~~~

    TFS!!! You must spread some Reputation around before giving it to hacker T again.
  11. counter dr

    Sri Nuwan Computers

    සක්විතිගේ මල්ලි කෙනෙක්ද කොහෙද
  12. counter dr

    සුපිරි දඟ පන්දු ක‍්‍රීඩක ෂේන් වෝන් පවසයි.

    මිනිහ හිටියේ නැත්තන් අනිවා ඊයේ අපි පරාදයි. මොනවා උනත් එල ඩයල් එක.
  13. counter dr

    මහින්ද මාමාට අන්තොජටා බහිජටා

    චන්දිකා අවොත් නම් උඩින්ම මහින්ද දිනනව. :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
  14. counter dr

    අනේ ටීචර්

    ඔව්ව කියල වැඩක් නැහැ:no: බං අපේ මේ මෝඩ @ත්තට.:(. පරණ උනත් හොද Thread 1ක්.:)
  15. counter dr

    TV Signal Awul wenawa LED light walata ???

    ඕක Power Supply එකේ අවුලක් වෙන්න ඇති. TV එකයි light එකයි එකම Power Line එකේ ඇත්තේ. Holder එකේ හෝ Light එකේ Power surge 1ක් ඇති. light එකට වෙන Line එකකින් Power දීල බලහන් ඔහොම වෙනවද කියල.
  16. counter dr

    Madumadawa.

    ඒක ඇත්ත.

    No contents