ඕකගෙ බොරුව ගැන උන්ට කලින් මම උබලට පෙන්නල දුන්නෙ ඔය පහල තියන ත්‍රෙඩ් එකේදි.
http://www.elakiri.com/forum/showthread.php?t=1603817&page=3
මිනිහ දන්න විද්‍යාවක් හෝ අධි මානසික බලයක් නැහැ. අධි මානසික රෝගයක්නම් තියෙනව කියල පේනව:lol:. කොහෙහරි පොතක තියෙන වාක්‍ය ටිකක් කටපාඩම් කරගෙන වරද්ද වරද්ද කියවනව...