• එළකිරි ආණ්ඩුව - 2014 •

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:baffled::baffled:
මන් කියනවා ලොක්කට

පසු ගිය වසර දෙක තුල ප්‍රජාතන්ත්‍රවාදී එළකිරි ජනරජයට කල සේවාව වෙනුවෙන් ජනපති විසින් අමාත්‍යංශ සදහා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන ලදී.:) තම බලතල අනිසි ලෙස භාවිතා කර හසු වුවහොත් අමත්‍යදුර අහෝසි කරන ලෙස ජනපති දන්වා සිටි.:angry: මෙවරද සමහර අමාත්‍යදුර වෙනස් නොවූ අතර , සමහරක් වෙනස්වී ඇත .:dull:.. සමහරුන් හට උන් හිටි තැනක් වත් හිමි වී නැත:rolleyes:..නව අමාත්‍ය මණ්ඩලය පහත පරිදි වේ..:D
හුටා..:shocked::lol:
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ජනාධිපතිට කැසිනෝ අමාත්‍යන්ශයි දුන්කොල සහ මධ්‍යසාර අමාත්‍යන්ශයයි දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුවලු ඉන්නෙ:yes: සුදුස්සො වැඩි හින්ද??
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජනාධිපතිට කැසිනෝ අමාත්‍යන්ශයි දුන්කොල සහ මධ්‍යසාර අමාත්‍යන්ශයයි දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුවලු ඉන්නෙ:yes: සුදුස්සො වැඩි හින්ද??



    කාට දුන්නත් උඹටනං දෙන්නෙ නෑ කියන්නෙ :rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගුවන් ගමන් හා ගුවන් තොටුපල අමාත්‍යංශයක් නැතිද?
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    කාට දුන්නත් උඹටනං දෙන්නෙ නෑ කියන්නෙ :rolleyes:
    ඔව් දෙන්නැහැලු:(
    ජනාධිපතිය කියනව ඒ ගැන මට වැඩිය සුදුස්සෙක් මෙතන ඉන්න හින්ද දෙන්න බැහැලු:P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔන්න ඔහේ අපිටත් මොකක් හරි පට්ටමක් දෙනවකෝ පස්සේ සලකන්නම්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :angry::angry::angry:
    හොට්ටියේ වරාය සහ මහාමාර්ග මහා ඇමති මම තෝ කොහොමද මගේ වැඩ කරන්නේ.

    උබලා මොකක් කරන්නත් මගෙන් නේ සල්ලි ගන්න ඕනෑ . මගේ ටික මට වෙලාවට ඕනෑ
     

    aruna47

    Well-known member
  • උබලා මොකක් කරන්නත් මගෙන් නේ සල්ලි ගන්න ඕනෑ . මගේ ටික මට වෙලාවට ඕනෑ

    බැල්ලියේ කරුණාකරලා
    :rofl::rofl:

    රටට ආදායම එන්න නම් වරාය තියෙන්න ඕන. එතකොට මොකද කියන්නේ