මම හෙලා දකිනවා

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    අපි පොඩ්ඩක් බලමුද ජෝතිශ්‍ය ගැන කියවන එවුන්ට පොඩ්ඩක්වත් මොලේ තියනවද කියලා.

    දැන් හිතපන් උබ විභාගෙකට පේපර් එකක් ලියනවා. පේපර් එක විභාගෙට කලින් පිට උනොත් මොකද වෙන්නෙ? ඒකත් උබේ අතට ආවොත්? එතකොට උබට මාර ලේසි වෙයි නේද විභාගෙ ලියන්න? උබේ අතට හරි පේපර් හම්බ උනේ නැත්තන් මොකද වෙන්නෙ? මං කිව්වෙ එකෙක් උබට විභාගෙ පේපර් එක මේක කියලා පේපර් එකක් දෙනවා. හැබැයි ඒක වැරදි පේපර් එකක්. උබ ඒ වැරදි පේපර් එක එහෙම් පිටින්ම කට පාඩම් කරන් ගිහිල්ලා විභාගෙ ලියනවා. පාස් වෙයි කියලද හිතන්නෙ? දැන් කොහොම හරි උබට අදුරගන්න බෑ අරූ පන්නලා දෙන්නෙ හරි පේපර් එකක්ද වැරදි පේපර් එක්කද කියලා. මොකද්ද කරන්න තියෙනෙ හොදම වැඩේ?

    මොලේ ඇත්තන්ට තේරෙත්වා...
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බොරුකාරය,බොරුකාරයමයි.
    ඇස් පෙනුනත්,නැතත්.
    මින්ස්සු කී දෙනෙක් බොරුවට අහු වේවි ද!
    බිස්නස් එක මීඩියා වලින් නග්ගල දෙන්න හදන විටම බොරුව නිරුවත් කරපු එක ජනතාවට කරන සේවයක්.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙ එලකිරියෙ ඉන්න සමහරුත් තාම අර්ද වනචාරි වැදි යුගෙ ජිවත් වෙන උන්..... වැදි යුගෙ අදහස් තමයි තාමත් ඔලු වල තියෙන්නෙ..., උදෙ ඉදන් පෙන්නන ටිවි ප්‍රොග්‍රම් එකෙ ඉදන් මාද්යෙන් කරන්නෙත් මිත්යවටෞඩ ගෙඩි දෙන එක මිසක් අද්යාපනයක් මිනිස්සුන්ට ලබ දෙන එකවත් මිනිස්සු හිතන්න පුරුදු කරවන එකවත් නෙවෙයි , මෙ වගෙ ප්‍රොග්‍රැම් එකක් යන්නෙත් හරි කලටුරකින් , හිරු ටිවි එකෙ උනත් උදෙ ටිවි ප්‍රොගැම් වලින් මිත්යාව වපුරන හැටි මම දැකල තියනව , එ වනම් කෙරෙන්නෙ වයාපරික අරමුනු මුල් කරගෙන ,
    මෙ රටෙ ඉන්න උන් අතිශය බුද්දිමත් නිසා මිත්යාව පතුරන උන් යන්නෙ ලොකු ලොකු වාහන වල ....

    මෙ නුල දාපු උබත් ඉස්සර ඉදන් මෙව වෙනුවෙන් පෙනි හිටින්නෙ තමුන් කරන්නෙත් මිත්යාව විකුනන වයාපාරයක් නිසාද කියල වෙලාවක්ට හිතෙනව

    වරක් ජොතිශ්යා ඇත්ත කියන්නට බුදුදහම උපයොගි කරගත්ත නෙද ඔබ තුමා , මෙන්න මෙ ලිපිය හම්බෞනෙ බුඩිස්ට් කල්චර් සයිට් එකෙ තිබිල
    මම එහෙම නෙවෙයි ඔන් කියන්නෙ .කියවල බලන්න ...

    මිත්යාව පතුරන්න උඩගෙඩි දෙන්න එපා, හොද බෞද්දයෙක් හැටියට එක ඔබතුමට ගැලපෙන්නෙ නැ , එක පවක් මම හිතන්නෙ ,

    (මෙ උපුට ගැනිම ඉදිරිපත් කරන්නෙ වරක් ඔබතුමා ජොතිශ්ය ඇත්ත කියන්නට බුදුදමෞදාහරන කොට ගත් නිසයි)

    Code:
    http://www.buddhistculture.net/buddhism-more-scientific-than-modern-science.html
    //සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.

    බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.

    හිරු හතක්‌ පෑයීම හෙවත් හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

    සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක්‌ ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත.//
    නෑ යාලු.... මම ඒ ත්‍රෙඩ් එක ලිවුවේ ජෝතිෂ්‍ය ඇත්තක් කියන්න නෙවෙයි යාලු.. මම ඒ ත්‍රෙඩ් එක ලිවුවේ අත්තිතයේ ජෝතිෂ්‍ය විද්‍යාව ඉතා ඉහල මට්ටමක තිබුන කියලා කියන්නයි... මට හදහනෙන් වැඩක් නෑ.. මම ඒ මගුල පස්සේ යන්නෙත් නෑ.. මෙතනදීත් මට ඒ ඉන්දික කියන ඩයල් එකෙන් කිසි වැඩක් නෑ.. මට තියෙන ප්‍රශ්නේ දන් ඌ කිවුවනේ ඒ අභියෝග භාරගන්නවා කියලා ඒ අභියෝගවලින් පැරදුනාට පස්සේ ඌට කෑගහන එක වෙන කතාවක්.. තවම ඌ පැරදිලා නෑ නේ.. ඉතින් බන් අපි එහෙම ඌ ට බනින එක අසාදාරණ නැද්ද...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    දැන් මේකනෙ ප්‍රශ්නෙ. මුලින්ම මං දාලා ඉන්න ඕනෙ මට ජෝතිශ්‍ය දිරවන්නෙ නෑ. තවත් කිව්වොත් I.T. Kukula කියන විදිහට මං ඔය විද්‍යාකුලපතියෙක් කියන මගුල් අල්ලගෙන කෑ ගහන්නෙත් නෑ. (ඌට degree 1k තිබ්බත් එකයි නැතත් එකයි. මට මොකෝ.) එක බොරු කාරයෙක් තමන්ගෙ ජොබ් කට්ට බේර ගන්න තව බොරු කාරයෙක්ව සාධාරණීකරණය කරනවා. ලෝකෙ හැටිනෙ ඕක. ඊලග දේ තමයි මං ඌට කොතනකවත් පිස්සා කිය කිය අපහාස කලේ නෑ.

    ඒ.......... උබ ඌ ට පිස්සා කියලා කිවුවා කියලා කිවුවේ නෑ..:shocked: බහුතරයක් එහෙමයි කියලයි මතු කරේ... එහෙම වැටහීමක් ආවනම් සමාවෙයන්!!!
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ඒ.......... උබ ඌ ට පිස්සා කියලා කිවුවා කියලා කිවුවේ නෑ..:shocked: බහුතරයක් එහෙමයි කියලයි මතු කරේ... එහෙම වැටහීමක් ආවනම් සමාවෙයන්!!!

    අන්න ඒකයි වැරැද්ද. හැම එකාවම බහුතරේ කියන ගොඩට දාන එක.​

    මොළේ ඇත්තන්ට තේරෙත්වා.
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    නෑ යාලු.... මම ඒ ත්‍රෙඩ් එක ලිවුවේ ජෝතිෂ්‍ය ඇත්තක් කියන්න නෙවෙයි යාලු.. මම ඒ ත්‍රෙඩ් එක ලිවුවේ අත්තිතයේ ජෝතිෂ්‍ය විද්‍යාව ඉතා ඉහල මට්ටමක තිබුන කියලා කියන්නයි... මට හදහනෙන් වැඩක් නෑ.. මම ඒ මගුල පස්සේ යන්නෙත් නෑ.. මෙතනදීත් මට ඒ ඉන්දික කියන ඩයල් එකෙන් කිසි වැඩක් නෑ.. මට තියෙන ප්‍රශ්නේ දන් ඌ කිවුවනේ ඒ අභියෝග භාරගන්නවා කියලා ඒ අභියෝගවලින් පැරදුනාට පස්සේ ඌට කෑගහන එක වෙන කතාවක්.. තවම ඌ පැරදිලා නෑ නේ.. ඉතින් බන් අපි එහෙම ඌ ට බනින එක අසාදාරණ නැද්ද...

    https://www.youtube.com/watch?list=PLWS09AGt5BZAbn7H344Iecy7ArAkaPz1A&v=UAjGDvYcbVU#t=552

    14 wage idan balanna. Indika Uthumano innawa. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්ධ පුද්ගලයෙක් විදියට ඌ ලබාගෙන තියෙන දැනුම අති විශිෂ්ටයි. ඒක ගැන ආයේ ඉතින් කතා දෙකක් නෑ. පට්ටම දැනුමක්. ඒ වගේම උගේ කතා කිරීමේ හැකියාවත් විශිෂ්ටයි.

    හැබැයි එහෙම කියලා ඒ දක්ෂතාවයෙන් ඌ බොරුවෙන් මිනිස්සු අන්දන්න හදනවා නම් ඒක වැරදියි. මූ කලින් දවසේ program එකට call කරලා පට්ටම ටෝක් එකක් දුන්නේ. විද්යාකුලපතිට කිව්වේ කොවුර්ගේ අවජාතක ගෝලයා කියලා. වැඩසටහනට ඇවිත් තමන්ගේ අධිමානසික හැකියාව ඔප්පු කරලා පෙන්නනවා කිව්වා. කෝ කලාද? හැමෝම ගහන බයිලේ ගහල shape වුණා. වැඩේ වෙන්න ඇත්තේ මූ අන්ධ පුද්ගලයෙක් විදියට ලබා ගත්තු දැනුම සහ උගත්කම දැකපු මොකෙක් හරි ඩයල් එකක් මුගේ මොලේට දෙන්න ඇති විෂබීජේ මුගේ ගාව අමුතු power එකක් තියෙනවා කියලා ගොඩයන්න පුළුවන් කියලා. දැන් මූ කියන්නේ එයා ඍෂිවරයෙක්, විශ්වයෙන් එහා දකින්න පුළුවන් පුද්ගලයෙක් එහෙම කියලා. මූ ලෝකෙට ආවේ අලුත් දහමක් දේශනා කරන්නලු. ඉතින් මේ ත්රෙඅඩ් එකේ ඉන්නවා වගේ අපේ බුද්දිමත් ලාංකීය ජනතාව වැල නොකැඩී මුව හොයන් යනවා ඇති අනාගතේ දැන ගන්න. ඔන්න ඕකයි සිද්දිය....
    (ඌ කියලා එයාට කිව්වේ එයත් කොල්ලෙක් නිසා. අපහාස කිරීමේ අරමුණකින් නෙමෙයි. මොනවා වුනත් පට්ට දක්ෂයෙක්. බොරුව අතැරලා ආවා නම් නියම bullet එකක්...)
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මං කලිනුත් කිව්ව වගේ මෙතන ඉන්න එවුන්ගෙන් බාගයකටම මල පනින්න හේතුව ඔය යකාගෙ ඇස් පේන්නෙ නැති කමනෙ? නෑ කියනවද? ඕකගෙ ඇස් පෙනුන නම් මෙහෙම ත්‍රෙඩ් එකක් දායි කියලා හිතනවද?​
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    අන්ධ පුද්ගලයෙක් විදියට ඌ ලබාගෙන තියෙන දැනුම අති විශිෂ්ටයි. ඒක ගැන ආයේ ඉතින් කතා දෙකක් නෑ. පට්ටම දැනුමක්. ඒ වගේම උගේ කතා කිරීමේ හැකියාවත් විශිෂ්ටයි.

    හැබැයි එහෙම කියලා ඒ දක්ෂතාවයෙන් ඌ බොරුවෙන් මිනිස්සු අන්දන්න හදනවා නම් ඒක වැරදියි. මූ කලින් දවසේ program එකට call කරලා පට්ටම ටෝක් එකක් දුන්නේ. විද්යාකුලපතිට කිව්වේ කොවුර්ගේ අවජාතක ගෝලයා කියලා. වැඩසටහනට ඇවිත් තමන්ගේ අධිමානසික හැකියාව ඔප්පු කරලා පෙන්නනවා කිව්වා. කෝ කලාද? හැමෝම ගහන බයිලේ ගහල shape වුණා. වැඩේ වෙන්න ඇත්තේ මූ අන්ධ පුද්ගලයෙක් විදියට ලබා ගත්තු දැනුම සහ උගත්කම දැකපු මොකෙක් හරි ඩයල් එකක් මුගේ මොලේට දෙන්න ඇති විෂබීජේ මුගේ ගාව අමුතු power එකක් තියෙනවා කියලා ගොඩයන්න පුළුවන් කියලා. දැන් මූ කියන්නේ එයා ඍෂිවරයෙක්, විශ්වයෙන් එහා දකින්න පුළුවන් පුද්ගලයෙක් එහෙම කියලා. මූ ලෝකෙට ආවේ අලුත් දහමක් දේශනා කරන්නලු. ඉතින් මේ ත්රෙඅඩ් එකේ ඉන්නවා වගේ අපේ බුද්දිමත් ලාංකීය ජනතාව වැල නොකැඩී මුව හොයන් යනවා ඇති අනාගතේ දැන ගන්න. ඔන්න ඕකයි සිද්දිය....
    (ඌ කියලා එයාට කිව්වේ එයත් කොල්ලෙක් නිසා. අපහාස කිරීමේ අරමුණකින් නෙමෙයි. මොනවා වුනත් පට්ට දක්ෂයෙක්. බොරුව අතැරලා ආවා නම් නියම bullet එකක්...)

    here is the video

    https://www.youtube.com/watch?list=PLWS09AGt5BZAbn7H344Iecy7ArAkaPz1A&v=UAjGDvYcbVU#t=552
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඕකගෙ බොරුව ගැන උන්ට කලින් මම උබලට පෙන්නල දුන්නෙ ඔය පහල තියන ත්‍රෙඩ් එකේදි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1603817&page=3
    ලගදිත් එකෙක් අදිමානසික බලේකින් සාස්තර කියන සීන් 1ක් පෙන්නුව.
    මිනිහ කියනව ස්කන්ධ 2ක් අතර බලයක් ඇතිවීම පැහැදිලි කරන්නෙ ස්කන්ධ සංස්ථික නියමයෙන් කියල. ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක. Chemistry කරන ඕනෙ එකෙක් දන්නව:yes:.

    නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් තමයි කියන්නෙ ස්කන්ධ 2ක් අතර ඇතිවෙන බලය ස්කන්ධ වල ගුනිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික බව. එතනින්ම පේනව ඌට කිසි අධිමානසික බලයක් නැහැ:no: බොරුකාරයෙක් කියල:growl::frown:.

    මිනිහ දන්න විද්‍යාවක් හෝ අධි මානසික බලයක් නැහැ. අධි මානසික රෝගයක්නම් තියෙනව කියල පේනව:lol:. කොහෙහරි පොතක තියෙන වාක්‍ය ටිකක් කටපාඩම් කරගෙන වරද්ද වරද්ද කියවනව. අපේ ලංකාවෙ බහුතරයක් ඉන්න මැටි හරක්ට ඉතින් මැජික් වගේ:angry:. පොදි බැදගෙන යනව මිනිහගෙන් සාස්තර අහන්න. ලංකාවෙ මැටි හරක් ඉන්නකන් ඉස්සරහටත් ඔයවගේ එවුන් ඕනෙ තරන් බිහි වෙයි. කරන්න දෙයක් නැහැ මචෝ දුක තමා. AIDS වලට බෙහෙත් හොයාගත්තත් ඔය ලෙඩේට බෙහෙත් නැහැ:no::(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නෑ යාලු.... මම ඒ ත්‍රෙඩ් එක ලිවුවේ ජෝතිෂ්‍ය ඇත්තක් කියන්න නෙවෙයි යාලු.. මම ඒ ත්‍රෙඩ් එක ලිවුවේ අත්තිතයේ ජෝතිෂ්‍ය විද්‍යාව ඉතා ඉහල මට්ටමක තිබුන කියලා කියන්නයි... මට හදහනෙන් වැඩක් නෑ.. මම ඒ මගුල පස්සේ යන්නෙත් නෑ.. මෙතනදීත් මට ඒ ඉන්දික කියන ඩයල් එකෙන් කිසි වැඩක් නෑ.. මට තියෙන ප්‍රශ්නේ දන් ඌ කිවුවනේ ඒ අභියෝග භාරගන්නවා කියලා ඒ අභියෝගවලින් පැරදුනාට පස්සේ ඌට කෑගහන එක වෙන කතාවක්.. තවම ඌ පැරදිලා නෑ නේ.. ඉතින් බන් අපි එහෙම ඌ ට බනින එක අසාදාරණ නැද්ද...

    මෙ මහත්තය චැලෙන්ජ් එක බාර ගන්නෙ කලින් කොටසෙදිනෙ , මෙපාර ගෙනාවම වෙන කතාවක් කියනව , එකනෙ seen eka ..

    ඔය අධිමානසික පැරනොමල් ,විශ්ව ශක්තින් ගැන තව උදාහරනයක් මෙක , ක්‍රිස් එන්ජල් කියන්නෙ කවුද කියල දන්නවනෙ ? පොර තමයි අවුරුදු 4 එකදිගට හොදම මැජික් කරු වෙන්නෙ , මිනිහගෙ මැජික් මොන වගෙද කියල බලල නැත්තම් පොඩ්ඩක් හොයල බලන්න ..මෙන්න ඔය කියන අත්භුත බලයන් ගැන එච්චර වැඩ කරු වෙන එ මිනිහ කියන කතාවක් .... මෙක අන්තිම වෙනකන් බලන්නකො , අදිමානසික බලයෙන් වැඩ කරන කියන මිනිහෙක් එක්ක වලියක් යනව

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකගෙ බොරුව ගැන උන්ට කලින් මම උබලට පෙන්නල දුන්නෙ ඔය පහල තියන ත්‍රෙඩ් එකේදි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1603817&page=3

    මිනිහ දන්න විද්‍යාවක් හෝ අධි මානසික බලයක් නැහැ. අධි මානසික රෝගයක්නම් තියෙනව කියල පේනව:lol:. කොහෙහරි පොතක තියෙන වාක්‍ය ටිකක් කටපාඩම් කරගෙන වරද්ද වරද්ද කියවනව. අපේ ලංකාවෙ බහුතරයක් ඉන්න මැටි හරක්ට ඉතින් මැජික් වගේ:angry:. පොදි බැදගෙන යනව මිනිහගෙන් සාස්තර අහන්න. ලංකාවෙ මැටි හරක් ඉන්නකන් ඉස්සරහටත් ඔයවගේ එවුන් ඕනෙ තරන් බිහි වෙයි. කරන්න දෙයක් නැහැ මචෝ දුක තමා. AIDS වලට බෙහෙත් හොයාගත්තත් ඔය ලෙඩේට බෙහෙත් නැහැ:no::(

    වැඩිය ඕනේ නෑ බන්. මේකෙම ඉන්න තරම් බලපන්කො ඕවා දේවත්වයෙන් පිළිගන්න එවුන්. උන්ට මේක ගැන බුද්ධිමත්ව හිතන්න කිව්වා ගමන් එන්නේ අපේ වැරදි කියාගෙන... :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්ධ පුද්ගලයෙක් විදියට ඌ ලබාගෙන තියෙන දැනුම අති විශිෂ්ටයි. ඒක ගැන ආයේ ඉතින් කතා දෙකක් නෑ. පට්ටම දැනුමක්. ඒ වගේම උගේ කතා කිරීමේ හැකියාවත් විශිෂ්ටයි.

    හැබැයි එහෙම කියලා ඒ දක්ෂතාවයෙන් ඌ බොරුවෙන් මිනිස්සු අන්දන්න හදනවා නම් ඒක වැරදියි. මූ කලින් දවසේ program එකට call කරලා පට්ටම ටෝක් එකක් දුන්නේ. විද්යාකුලපතිට කිව්වේ කොවුර්ගේ අවජාතක ගෝලයා කියලා. වැඩසටහනට ඇවිත් තමන්ගේ අධිමානසික හැකියාව ඔප්පු කරලා පෙන්නනවා කිව්වා. කෝ කලාද? හැමෝම ගහන බයිලේ ගහල shape වුණා. වැඩේ වෙන්න ඇත්තේ මූ අන්ධ පුද්ගලයෙක් විදියට ලබා ගත්තු දැනුම සහ උගත්කම දැකපු මොකෙක් හරි ඩයල් එකක් මුගේ මොලේට දෙන්න ඇති විෂබීජේ මුගේ ගාව අමුතු power එකක් තියෙනවා කියලා ගොඩයන්න පුළුවන් කියලා. දැන් මූ කියන්නේ එයා ඍෂිවරයෙක්, විශ්වයෙන් එහා දකින්න පුළුවන් පුද්ගලයෙක් එහෙම කියලා. මූ ලෝකෙට ආවේ අලුත් දහමක් දේශනා කරන්නලු. ඉතින් මේ ත්රෙඅඩ් එකේ ඉන්නවා වගේ අපේ බුද්දිමත් ලාංකීය ජනතාව වැල නොකැඩී මුව හොයන් යනවා ඇති අනාගතේ දැන ගන්න. ඔන්න ඕකයි සිද්දිය....
    (ඌ කියලා එයාට කිව්වේ එයත් කොල්ලෙක් නිසා. අපහාස කිරීමේ අරමුණකින් නෙමෙයි. මොනවා වුනත් පට්ට දක්ෂයෙක්. බොරුව අතැරලා ආවා නම් නියම bullet එකක්...)

    :yes::yes::yes::)
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    රණ රාල;16405166 said:
    :lol::lol: ඉතින් මිනිහ දොස්තර හෝ චිකිත්සක හෝ මොක හරි උන කියමුකෝ. දැන් උබ කොහොමද කියන්නේ මිනිහට එහෙම සුදුකම් නෑ කියලා. ලංකාවේ වෛද්‍ය සභාව හෝ පොලිසියෙන් හරි මේ මනුස්සයට විරුද්ධව එහෙම චෝදනාවක් තියනවද??? උබ මිනිහගේ සහතික පරික්ෂා කරලා බැලුවද???
    අපේ සෙට් එකක් ඕකගේ සුදුසුකම් බැලුව නිසා තමයි රාලේ අපි ටක්කෙටම ඕක දන්නේ, කෙසේවෙතත් දැන් උඹ කගහුවේ උ, මනෝ වෛද්‍ය කියල පාවිච්චී කරන තැනක් පෙන්වන්න කියලනේ ඔන්න පෙන්නුවා. (තවත් ඕනනම් ජනවාරි මාසේ ලංකාදීප පත්තරයක් බලපන්) දැන් ඉතින් වෙන බයිලා එපා . රාලේ උඹේ ඔය අමුඩේ හෝදගනින් . හැබැයි එකේ පහරුවේ උඹ නෙමෙයි වෙන එකෙක් කියලා නම් කියන්න නම් එපා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ සෙට් එකක් ඕකගේ සුදුසුකම් බැලුව නිසා තමයි රාලේ අපි ටක්කෙටම ඕක දන්නේ, කෙසේවෙතත් දැන් උඹ කගහුවේ උ, මනෝ වෛද්‍ය කියල පාවිච්චී කරන තැනක් පෙන්වන්න කියලනේ ඔන්න පෙන්නුවා. (තවත් ඕනනම් ජනවාරි මාසේ ලංකාදීප පත්තරයක් බලපන්) දැන් ඉතින් වෙන බයිලා එපා . රාලේ උඹේ ඔය අමුඩේ හෝදගනින් . හැබැයි එකේ පහරුවේ උඹ නෙමෙයි වෙන එකෙක් කියලා නම් කියන්න නම් එපා.

    ඇයි බන් හොරු අල්ලන්න හදද්දී පොලිසියේ වැරදි හොයන්නේ? ඉස්සෙල්ල හොරු අල්ලමු. පස්සේ පොලිසියේ වැරදි හොයමු. නැත්නම් ඒකෙ වාසිය හොරුන්ට. (මම කියපු දේ තේරුණා කියල හිතනවා මචන්)
     
    Jan 7, 2013
    182
    16

    :lol::lol::lol: අනේ හුකේ නන්නනේ... අපේ සෙට් එකේ එකෙක් උගේ සහතික පරික්ෂ කලා. ඌ දොස්තර කෙනෙක් කියල මටත් කියන්න පලුවන්... :lol: නිකන් ගොන් තර්ක නොදා කටයි අහවල් එකයි වහගෙන හිටු. :P
     
    Jan 7, 2013
    182
    16
    0
    ඇයි බන් හොරු අල්ලන්න හදද්දී පොලිසියේ වැරදි හොයන්නේ? ඉස්සෙල්ල හොරු අල්ලමු. පස්සේ පොලිසියේ වැරදි හොයමු. නැත්නම් ඒකෙ වාසිය හොරුන්ට. (මම කියපු දේ තේරුණා කියල හිතනවා මචන්)

    සිරා කතාව.:yes:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    රණ රාල;16404577 said:
    ඔය වගේ වැඩ කරන්න පුළුවන් කියන මිනිස්සු අන්තිමට කියන්නේ ඔය වගේ කතා තමයි බන්. දැන් කරන්න බෑ. වෙන වෙලාවක් ඕනි, අරව මේවා. අන්තිමට එහෙම අවස්ථාවක් දුන්නමත් පැනලා යනවා. ඔය මනුස්සයට ඇත්තටම එහෙම හැකියාවක් තියනවනම් මේවා අභියෝග නෙවයි. අනික ඔය වගේ දේවල් කරන්න පුළුවන් කිව්වම වැඩිම හානියක් වෙන්නේ සමාජයට. මොකද අසරණ මිනිස්සු මේවා විශ්වාස කරලා දහස් ගණන් වියදම් කරගෙන අන්තිමට කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක හොද පාඩමක්.
    උබලම කල්පනා කරලා බලපන් මචන්,
    එහෙන් ජෝතිශ්ය කාරයෙක් අර මිනිහා ඉස්සරහ පීචන් වෙන නිසා මම තමය් වෑඩ්ඩා කියලා පෙන්නන්න හදනවා!
    අනිත් පත්තෙන් මානසික දොස්තරයා උබලා ඔක්කොටම වඩා වෑඩර් මම කියලා අර මිනිහට අභියෝග කරනවා. හෑබෑය් බන් ඌ කියන විඩියට ඌ හෑර අනිත් හෑමෝම මානසික ලෙඩ්ඩු. අනික ඌ කියන විදියට අදිමානසිකත්වයක් තියෙන, අහසින් යන, මෑජික්කාරයෝ වගේ මිනිස්සුන්ට මොලේ අමරුවනම් එහෙම බෑලුවම බුදුහාමුදුරුවෝත් ලොකු මානසික ලෙඩෙක්ද බන්?
    ඔය මොනා කිවුවත් ඔය යකා ත්මය් බන් ලොකුම මානසික ලෙඩා!
    ඕව ඔක්කොම අර මිනිහා අහන් ඉද්දී හමුරුවෝ පෝය දවසෙ අර මිනිහට ජාතක කතා කියනව වගේ ඈනුම් පද කියනවා!
    අන්තිමට මොකඩ උනේ,අර මිනිහා වෑරදි හදාගෙන ගෙදර ගියා, අරුන් ඔක්කොම පච උනා !!! :angry::angry::angry:
     
    Jan 7, 2013
    182
    16
    0
    ඕකගෙ බොරුව ගැන උන්ට කලින් මම උබලට පෙන්නල දුන්නෙ ඔය පහල තියන ත්‍රෙඩ් එකේදි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1603817&page=3

    මිනිහ දන්න විද්‍යාවක් හෝ අධි මානසික බලයක් නැහැ. අධි මානසික රෝගයක්නම් තියෙනව කියල පේනව:lol:. කොහෙහරි පොතක තියෙන වාක්‍ය ටිකක් කටපාඩම් කරගෙන වරද්ද වරද්ද කියවනව. අපේ ලංකාවෙ බහුතරයක් ඉන්න මැටි හරක්ට ඉතින් මැජික් වගේ:angry:. පොදි බැදගෙන යනව මිනිහගෙන් සාස්තර අහන්න. ලංකාවෙ මැටි හරක් ඉන්නකන් ඉස්සරහටත් ඔයවගේ එවුන් ඕනෙ තරන් බිහි වෙයි. කරන්න දෙයක් නැහැ මචෝ දුක තමා. AIDS වලට බෙහෙත් හොයාගත්තත් ඔය ලෙඩේට බෙහෙත් නැහැ:no::(

    :lol::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙලා දකින්න ඔනි මුවනෙ යකො ... මෙවත් බලපන් මු අනිත් උන්ට අපහාස කරන වචන .... මු අන්ද්දය කියන එක වෙනම කතාවක් .... මු චටර් උන එකමයි හොද ..මෙවත් බලපන්