මචන් උබ ඇයි බන් මත් එක්ක කෙල ගන්න හදන්නේ, උබයි මායි දෙන්නම ඉන්නේ එක බෝට්ටුවේ නේ මොකා ආවත්, ඇත්තටම ඔය ගොතයෝ දෙන්නම වැඩක් නැනේ, මම බන් කිව්වේ එක මම හිතන දේ, දැන් මේ thread එක දල තින්නේ අනිත් අයගේ අදහස් දන ගන්න නේ. මම කිව්වා දෙයින් උබ කොමද කියන්නේ මම සිරිකොත කාරයෙක් කියල. දැන් ඔය දෙකටම chance...