king kaputa

Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    ape porak hitiya mokakda ata magulak karala eha wathu wala inna unge connection loop krala internet use karapu masa thunak awlak nathuwa miniha gema gahuwa maattu una porawa
     
    Who_Am_I

    Member
    Apr 25, 2017
    41
    64
    0
    ලංකාවේ
    මචන් ඕක ගොඩක් ලංකාවේ උඩින්ම ඉන්න operators ල කරන වැඩක්. මෙහෙම වැඩක් කරපන්. MAC filter එකක් දාපන් router එකට. එකෙන් සේරම devices ටික block කරපන්. එතකොට කාටවත් internet use කරන්න බෑ.

    ඒ කරලා හැමදාම බලපන් SLT එකේ data balance එක එකමද කියලා. මේක දවස් දෙක තුනක් වත් බලන්න වෙනවා. එතකොට හොයාගන්න පුළුවන් වෙයි උබේ data වලට මොකද වෙන්නේ කියලා.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    eka karala balanna oni. un piliganne na unge aulak kiyala. mata kiyanawa 60gb upload karalalu mage connection eken.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Awulak na habai usage eke mehema watila thiyenawa

    02-Friday Usage details unavailable to display. No impact on your package or Extra GB data.
    03-Saturday Usage details unavailable to display. No impact on your package or Extra GB data.

    ou mageth ohoma tama display wenne. giya month eke unge system aulak gihin tibba. ita passe idala tama oya hama labbakma