thanks bro :rofl::rofl: උඹට මොකද්ද මැල්සිරිපුරත් එක්ක තියන අවුල?
උඹ link එක දාපු එක හොඳ වැඩක්. එත් මචං මම town limit එකේ තියන ඉඩමක් market කරද්දී උඹ කොහෙද අස්සක තියන ඉඩමක link එකක් දාල, එකත් එක්ක සංසන්දනය කරන එක වැරදිනේ. සංසන්දනය කරන්න ඕනේ නම් town එක හරියෙම තියන ඉඩමක link එකක් දාල සංසන්දනය...