මහින්ද රාජපක්ෂ සහා පිසාචරයෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    මහින්ද රාජපක්ෂ සහා පිසාචරයෝ

    පළමු පිසාචරයා සිරිසේන හිටං[/COLOR]:
    සිරිසේන මහින්ද රාජපක්ෂයන් අතර විරසකයට හේතුව දීමූ ජයරත්න ඉවත් කොට සිරිසේනව අගමැති කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමය, මෙම කරුණ රටේ දැවෙන ප්‍රස්නයක් නොවුවාය හුදෙක්ම මෙය පුද්ගලික ප්‍රස්නයකි.

    දෙවෙනි පිසාචරයා චන්ද්‍රිකා:
    චන්ද්‍රිකා සහා මහින්ද රාජපක්ෂයන් අතර ගැටුම හට ගන්නේ හුදෙක්ම චන්ද්‍රිකාගේ කුහක ගති නිසාවෙනි, ඇය එදා සිටම මහින්ද විරෝධී එකියකි, තම ජනපති කාලය් තුල රූ එළිවෙනතුරු විස්කි බිබී සනත් තුරුලේ පහස ලබමින් රට විනාස කලේ රටේ ආර්ථිකය ඝෘණ අගයක් දක්වා පහල දමමින්, ඇයගේ කාලය තුල කොළොන්නාව තෙල් පිරිපහදුව, ශ්‍රී ලංකා මහ බැංකුව, දළදා මාළිගාව, කටුනායක ගුවන් තොටුපල ආදි මරමස්ථාන වලට කොටි දැවැන්ත ප්‍රහාර එල්ල කලේය. ඇයට අවසන් කිරීමට නොහැකි වූ යුද්ධය අවුරුදු 3 ක් වැනි කෙටි කලකින් මහින්ද අහවර කර රට සංවර්ධණය කරා ගෙනයන ආකාරය දුටු ඇය එය ඇහැට කටු අනින්නාක් මෙන් විය. පරණ තරහා වෛරයක් බවට පත් වී උඩු දුවන්නට වුයේ කෙසේ හෝ මහින්ද එළවා දැමිය යුතුයැයි සිතමිනි, එයද රටේ ප්‍රස්නයක් නොව, පුද්ගලික කෝන්තරයක් පිරිමහා ගැනීමකි.

    තුන්වන පිසාචරයා ලප කුමාර:
    මේ ගොබිලයට තියෙන එකම ගැටළුව විමල් වීරවංශ මහින්ද පිලේ සිට ගැනීමය, එවැවින් විමල්ව වට්ටන්නනම් මහින්දව මුලින්ම වැට්ටිය යුතුය. ඔය යස අගේට කරමින් ඉන්නේ එම ක්‍රියාවලියයි, මෙයද රටේ දැවෙන ප්‍රස්නයක් නොව හුදෙක්ම පුද්ගලික කාරනාවකි.

    හතරවන පිසාචරයා රනිල් වික්‍රමසිංහ:

    රනිල් ඉහත පිසාචරයන් තිදෙනාට වඩා මැද පිලිවෙතක යන්නේය, අවුරුදු 20 ක් විපක්ෂයේ සිටි ඔහු, පිනට ලැබුනු අගමැති පුටුව ඉක්මනින් අහිමිවේදෝ බයෙන් එය රුක ගැනීමට ගන්නා ලද උත්සාහායක නියෙලමින් සිටී, ඔහුට අගමැති පුටුව අහිමි වූ තැන පක්ෂ නායක කමත් ගිලිහී යනු ඇත, ඔහු එය හොදාකාරවම දිනිති, මහින්ද පාලනය ලංකා ඉතිහාසයේ සාර්ථකම යුගය බව ඔහු දනිති නමුත් එය සදහන් නොකිරීමට වග බලා ගන්නේ ඉහත සදහන් කරුනු නිසාවෙනි, එබැවින් ඔහුද අකමැත්තෙන් හෝ මහින්දට ප්‍රහාර එල්ල කරති, මෙයද රටේ ජනතාවගේ ප්‍රස්නයක් නොවන්නේය,

    හෙට මහින්ද රාජපක්ෂයන් දේශපාලනයෙන් සමුගන්නා බවට නිවේදනය කලහොත් ඔය සියළු පිසාචරයන් තම තමන්ගේ පැල් වෙත ආපසු යනු නිසැකයි, FCID පැය 24 යාමට මත්තෙන් විසුරුවා හරුනු ඇත, කිසිවෙකු හිරේ නොදමනු ඇත, රට පරයන්ට විකිනීම ඉක්මන් වනු ඇත.
    මේ කරුණු බලන විට මෙතන තියෙන්නේ 100% ක්ම පුද්ගලික ප්‍රස්න මිසක් රටේ ජනතාවගේ දැවෙන ප්‍රස්න සහා ඒවාට විසදුම් සෙවීමක් නොවන්නේය.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනිවාර්යෙන්ම මේ රටේ කිසිදෙයක් හරියට වෙන්නේ නෑ machan,මේක නිකන් මුහුදු මංකොල්ලකාරය‍ො පාලනය කරන දූපතක් වගේ උනා සුද්දා,එකපාරටම ලංකාවේ උන් බලය දුන්නට පස්සෙ,හැමෝම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පුද්ගලික මතිමතාන්තර වලට මිසක් තමන්ට අයිති දේවල් කරන්න නෙමෙයි.පොලිසිය,අධිකරණ,කොහෙ ගියත් එකයි,මේක ගොඩ ගන්න නම් හොඳ පරිපාලන සේවකයෝ අවශ්‍ය වෙනවා.පිටරටින් හරි.කමක් නෑ.අත්දැකීම් තියන පරිපාලන නිලධාරින් ගෙනත් අධ්‍යාපන,සෞඛ්‍ය,ප්‍රවාහන,නීතිය, කියන දේවල් වත් හදන්න ඕන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    මහින්ද පිංබතා ඇතුලු මේ කාලකන්නි ටික තමා රට කෑවේ. තොපිට හෙන හත වැදිලා මීනී වලවල්වලටත් හෙන හත වැදියව්. තොපෙ පවුල් පිටින්ම නිරයටම වැටයව්. කාලකන්නි
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    nalin0001:22249969 said:
    මහින්ද පිංබතා ඇතුලු මේ කාලකන්නි ටික තමා රට කෑවේ. තොපිට හෙන හත වැදිලා මීනී වලවල්වලටත් හෙන හත වැදියව්. තොපෙ පවුල් පිටින්ම නිරයටම වැටයව්. කාලකන්නි

    හහා JVP රතු අළි තමා හොඳම ලොල්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kohomat owungen ekek merenna ona nettam ratatama kela wenawa munge konthara nisa,

    my3 chandrika or mahinda owun 3n denagen ekek merenakam ranil raja sepa widi apita kela wei
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Mewan_Rose:22249867 said:
    අනිවාර්යෙන්ම මේ රටේ කිසිදෙයක් හරියට වෙන්නේ නෑ machan,මේක නිකන් මුහුදු මංකොල්ලකාරය‍ො පාලනය කරන දූපතක් වගේ උනා සුද්දා,එකපාරටම ලංකාවේ උන් බලය දුන්නට පස්සෙ,හැමෝම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පුද්ගලික මතිමතාන්තර වලට මිසක් තමන්ට අයිති දේවල් කරන්න නෙමෙයි.පොලිසිය,අධිකරණ,කොහෙ ගියත් එකයි,මේක ගොඩ ගන්න නම් හොඳ පරිපාලන සේවකයෝ අවශ්‍ය වෙනවා.පිටරටින් හරි.කමක් නෑ.අත්දැකීම් තියන පරිපාලන නිලධාරින් ගෙනත් අධ්‍යාපන,සෞඛ්‍ය,ප්‍රවාහන,නීතිය, කියන දේවල් වත් හදන්න ඕන.

    :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Mayan19:22249999 said:
    kohomat owungen ekek merenna ona nettam ratatama kela wenawa munge konthara nisa,

    my3 chandrika or mahinda owun 3n denagen ekek merenakam ranil raja sepa widi apita kela wei

    Melo wadakata nathi hitan gobbaya thamai
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    u_make_me_sick_:22250011 said:
    eekane.. mahinda thamay hondama eka...kisi wereddak karala ne. el wathurath niwala beepu ekak.

    දැන් මන් එහෙම කියලා තියෙනවද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තුන්වන පිසාචරයා ලප කුමාර:
    මේ ගොබිලයට තියෙන එකම ගැටළුව විමල් වීරවංශ මහින්ද පිලේ සිට ගැනීමය, එවැවින් විමල්ව වට්ටන්නනම් මහින්දව මුලින්ම වැට්ටිය යුතුය. ඔය යස අගේට කරමින් ඉන්නේ එම ක්‍රියාවලියයි, මෙයද රටේ දැවෙන ප්‍රස්නයක් නොව හුදෙක්ම පුද්ගලික කාරනාවකි.

    mu nam heen nulen bella kapana ekek. kawadawath oka innakan JVP dinanne ne :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහා රජ මහින්ද අරෙන්ඩ අනිත් ඔක්කොම පිසචරයො. අනෙ හුකෙ....නන් නනෙ.

    අනෙ හුකෙ....නන් නනෙ. mahinda pisachayek neme utto game kollek :)