ලක්ෂ 7 ???????
උඹලගේ පැත්තේ අක්කරේකට පර්චස් කියක් තියනවද මචං ?
35000 * 160 = 5600000. ලක්ෂ 56.
උඹ කියන ඉඩම ඇත්තේ ගොඩක් ඇතුලට වෙන්න. අනික එකයි ඌ ad එකේම කියල තියනවා විකුනන්නේ මුදල් හදිස්සියක් හින්ද කියලා. අනික බං පොල් ඉඩමක් බලද්දී පොල් ගස් වල වයස, ගස් වල ලෙඩ තියනවද?, අහල පහල ඉඩම් වල ගස් වල ලෙඩ...