1. L KNG

    ::::Cool Ebay Gadgets III::::

    489 Sold ඒ අයිටම් එක විතරක්. ඒත් තවම තියෙන්නේ රේටින්ග්ස් 28ක් විතරයි නේද.... :baffled: තව ටිකක් බැලුවනම් හොඳයි වගේ...
  2. L KNG

    ::::Cool Ebay Gadgets III::::

    මම නම් SD Cards, Micro SD Cards එහෙම ගන්නේ මේ සෙලර්ගෙන්. Genuine බඩු තියෙන්නේ. මම දැනට කාඩ් 4ක් 5ක් ගෙනල්ල සෑහෙන කලක් තිස්සේ use කරනවා. කිසිම අවුලක් ඇවිත් නැහැ. මම නම් ගත්තේ Toshiba. වෙන ඒවත් තියෙනවා. http://www.ebay.com/usr/speedrive?_trksid=p2057872.m2749.l2754
  3. L KNG

    ::::Cool Ebay Gadgets III::::

    අයිටම් එන එක පරක්කුයිද මේ දවස්වල? සමහර අයිටම් මාසෙකට කලින් ඕඩර් කරපුවා තාම ඇවිත් නැහැ. Royal Mail එන ඒවා වෙනදට දවස් 7න් එනවා. ඒවත් දැන් සති 2ක් විතර වෙනවා එහෙන් එවල. තාම නෑ. :(
  4. L KNG

    Nissan FB15 Engine Fault

    Ela ela.. Thanks machan :)
  5. L KNG

    Nissan FB15 Engine Fault

    බුලුගහ හන්දිය තියෙන්නේ කොයි හරියේද මචන්? රෙපෙයාර් කරන පොට් දැනගෙන ඉන්න එකත් හොඳයිනේ.. :)
  6. L KNG

    Damro washin machines review

    එතකොට මචන් Innovex කියල එන brand එකෙයි Damro නමින්ම එන මැෂින් එකෙයි වෙනසක් තියෙනවද?
  7. L KNG

    elakiri yaluwek

    මුලින්ම GTRZ එක්ක CIMA ක්ලාස් ගියා. පස්සේ කාලවලදී තව EK කොල්ලෝ ටික දෙනෙක් එහෙන් මෙහෙන් මුණගැහුණා :D
  8. L KNG

    Vacuum Cleaner

    ගන්න එපා මචන් Power එක මදි. :no::no::no:
  9. L KNG

    Nissan FB15 Engine Fault

    AMW එකේදී උඹට සෙට් වෙලා තියෙන ෆෝමන් ටිකක් අවුල් වගේ මචන්. ඔය සීන් එක කාලෙකට කලින් මගේ එකෙත් ආවා. යන ගමන් නිකම්ම එන්ජින් එක නවතිනවා. ආයේ ස්ටාර්ට් කලාම ස්ටාර්ට් වෙනවා. වෙලාවකට වෙන්නේ නෑ. ඒ වෙනකොට මගේ තිබුණු සිකියුරිටි සිස්ටම් එකත් පරණයි. මුලින් ඒකත් මාරු කරලා බැලුවා. බැටරි එකත් අලුත් කළා. ඒත් ලෙඩේ...
  10. L KNG

    Central bank exam classes help

    No machan. If you have an IT degree, you can apply for MT programme. There is an IT department in CBSL. :yes::yes:
  11. L KNG

    තායිලන්තයට (Tour to Thailand)

    මමත් ලඟදි ගියා බැංකොක්. හිටියේ Ratchaprarop වල. ෂොපින් යන්න නම් ඔය කිට්ටුව හෝටලේක නතර වෙන එක ලේසියි. මම හිටියේ Seasons Bangkok Siam Hotel එකේ. සර්විස් එන නම් ශේප්. හොටෙල් එකේ staff එකට ඉංග්‍රීසි ටිකක් අමාරු එක තමයි පොඩ්ඩක් අවුල. ඒකත් එහ්ච්චාර ගානක් වුණේ නෑ. හැබැයි ෂොපින් වලට නම් පට්ට ලේසි තැන...
  12. L KNG

    Central bank exam classes help

    Daminda Dissanayake class ekakata mama giyasare giya. Eka sarayayi giye. Mata nam alluwe na. Class karanne wena aya dammala. Borella patte pansalaka nam honda class wagayak thiyenawa kiyala ahala thiyenawa. Mata mathaka widiyata Thilakarathnaramaye. Poddak hoyala balanna. Classes yanawata wada...
  13. L KNG

    ::::Cool Ebay Gadgets III::::

    මම AliExpress එහෙන් අයිටම් 10ක් විතර දැනට ගෙන්නාගෙන තියෙනවා. වැඩි හරියක් දවස් 10 - 20 ඇතුලත ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ දෙන හැම tracking එකක්ම වැඩ. මට නම් හොරු අහුවෙලාම නෑ. සෙලර්ගේ feedback පොඩ්ඩක් බලලා ගන්නවානම් ගොඩ.
  14. L KNG

    අම්මට අක්කට වඩා රසට සැමන් ටින් එකක් හදමු ....

    Imageshack use karanna epa machan. Un langadi site eka relaunch kalata passe ananmanan karala. Mama dan use karanne Postimage.org eka.
  15. L KNG

    අම්මට අක්කට වඩා රසට සැමන් ටින් එකක් හදමු ....

    හොඳ පෝස්ට් එකක් මචන්. හැබැයි ෆොටෝ ටික නම් පෙන්නේ නෑ. රීඅප්ලෝඩ් කරන්න :) Rep +7
  16. L KNG

    paypal helppp!!!

    Browser eke awulak wage. Browser eke history ekai cookies klear karala balanna. Nathnam wena browser ekakin try karala balanna. Ebay eken badu ganna PayPal ekata salli danna ona na bn. Card eka PayPal account ekata link karala witharak thibbama athi.
  17. L KNG

    ::::Cool Ebay Gadgets III::::

    Auction එකෙන් bid කරලා දිනුවානම් ඉතින් වටින්නේ නැතත් ඉතින් ගන්න තමා වෙන්නේ. නැතිනම් සෙලර් case එකක් open කරයි. ඊට පස්සේ ලංකාවේ එවුන්ට බඩු විකුණන එකත් නතර කරලා දාවි.
  18. L KNG

    World-Record Truck Jump

    ටයර් කෑලි විතරක් නෙමේ බන්.... ට්‍රක් එකේ තහඩු කෑලිත් ගැලවිලා විසි වෙනවා. ට්‍රක් එක බිමට land වෙනකොට driving seat එක පැත්තේ දොරත් ඇරෙනවා. ඔයිල් ලීක් එකකුත් තියෙනවා වගේ.... EMC සයිට් එකේ තියෙනවා ෆුල් වීඩියෝ සෙට් එක. කොහොමහරි වර්ල්ඩ් රෙකෝඩ් එකක් :)...
  19. L KNG

    AliExpress sure da?

    Mata nam awulak gihin na machan. Gaththu badu okkoma 10 days aathulatha awilla thiyenawa.

    No contents