1. L KNG

    Aliexpress

    Un ship karanna 3 days wage gannawa machan. Tracking dena nisa awulak naha.
  2. L KNG

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    630 options adui machan. Sound quality madi. Equalizer ekakuth naha. Flasher eka wagema front camera ekath naha. Normal phone ekak widiyata use karanna wage nam awulak naha. Multimedia paththen nam wadak naha.
  3. L KNG

    ::::Cool Ebay Gadgets III::::

    Ehema awulak naha machan. Eka sarayak mageth item ekak aawa 2 months walata passe. Seller mata refund karala thibbe. Mama Seller ta message ekak daala PayPal address ekata repay karala damma.
  4. L KNG

    Aliexpress

    Ow ban. Gedaratama aawa. Parcel eka wadiya loku naha. CR book ekaka wage size ekakata nawala thama ewala thibbe. :yes::yes:
  5. L KNG

    සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

    අනිවා මචන්. ප්‍රශ්නේ වෙලා තියෙනේ මේකේ කියලා තියෙන දේ මතුපිටින් විතරයි ගොඩක් දෙනෙක් දැකලා තියෙන්නේ. ඇත්තටම මෙතන සත්තු ඇති කරන්න එපා කියලා නැහැ. ඒ කෙරෙහි ඇලීමක් ඇති කරගන්න එක හොඳ නැහැ කියන එකයි කියවෙන්නේ. එහෙම ඇලීමක් සත්තුන්ට විතරක් නෙවෙයි තමුන්ගේ දෙමාපියන්, දරුවන්, නෑ හිතමිතුරන් කෙරෙහිවත් ඇති...
  6. L KNG

    අපේ EPF සහ ETF

    කොහොමත් EPF, ETF සල්ලි මහබැංකුව ඇතුලේ ගොඩගහගෙන ඉන්නේ නැහැ. ඒවායින් ණය දෙනවා, ආණ්ඩුවේ සමාගම්වල ආයෝජන වැඩවලට යොදවනවා, එහෙමන් නැතිනම් මූල්‍ය ආයතන වලට ණය දෙනවා. ඒක තමයි ස්වභාවය. අපි බැංකුවල කරගෙන යන ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් වල දාන සල්ලි වලටත් බැංකුවලින් කරන්න මේ දේ ම තමයි. හැබැයි මේ හැම...
  7. L KNG

    Phone HELP

    Lag වෙන්නේ නැති Dual Sim ෆෝන් එකක් ගන්න ඕනේ නම් ඉතින් Lumia ම තමයි. මගේ ළඟ ඉස්සර තිබුණු Samsung S Duos එක lag වෙන්න ගත්තට පස්සේ ඒක අයින් කරලා ගත්තේ Lumia 630 ෆෝන් එකක්. හැබැයි ඉතින් උඹට 45,000 වෙනකම් යන්න පුළුවන් නිසා Lumia 730 ෆෝන් එකකට යන්න පුළුවන් :)
  8. L KNG

    සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීම ගැන. මම මේ කරුණ කාලෙකට කලින් මුලින්ම අහනකොටත් එකපාරටම තේරුම් ගත්තේ වැරදියට. පස්සේ තමයි හරියටම අදහස් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගියේ. තුන් දෙනාටම බොහොමත් පින්. Rep +7
  9. L KNG

    ස්වයං_වින්දනයේ_හොඳද_නරකද? (18+)

    වැදගත් පෝස්ට් එකක් මචන් :D Rep +7
  10. L KNG

    නෙත_පිනවන_බිම්මල්

    වස බිම්මල් වුණාට හරිම ලස්සනයි මචන් :) TFS Rep +7
  11. L KNG

    Flying snakes

    Good post machan :) TFS
  12. L KNG

    ලෝකයේ ලස්සනම ගුහා

    TFS :) Rep +7
  13. L KNG

    folder lock freeware help

    මම නම් පාවිචිචි කරන්නේ My Lockbox කියන සොෆ්ට්වෙයාර් එක. ඒකෙ Paid Version එකයි Free Version එකයි දෙකම තියෙනවා. Free Version එකේ අවුලක් නෑ මචන්. එකම දේ ෆෝල්ඩර් ගොඩක් ලොක් කරන්න බෑ. ට්‍රයි කරලා බලන්න. Link: http://fspro.net/my-lockbox/
  14. L KNG

    Bus help

    මචෝ... උඹ අහලා තියෙනවද බස් කෙරුවාව ගැන මෙහෙම කතාවක්. බස් අයිතිකාරයා ලිඳ කපනවා බස් ඩ්‍රයිවර් වතුර අදිනවා කොන්දොස්තර නානවා බස් පාරට දාන එක ලේසි වැඩක් නෙමේ මචන්. හරි හමන් ගෝලයෝ දෙන්නෙක් සෙට් වුණේ නැතිනම් ඉතින් සෙත්තපෝච්චි තමයි. අපිත් ඔය බිස්නස් එකේ හිටියා ගොඩක් ඉස්සර. ඒ වගේම අපේ පියාණන්ද වැඩ...
  15. L KNG

    ලී බඩු ඕනද?

    සුබ පැතුම් මචන් :)
  16. L KNG

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    630 ට නම් තවම අප්ඩේට් එක ආවේ නැහැ. :(
  17. L KNG

    Jobs

    Sirawata machan. Samahara welawata okkoma interview tika thibbata passe kiyanawa recruitment eka postpone kara kiyala. Nathnam athulema kenekwa promote karanawa kiyala kiyanawa. Ethakota thama epa wenne. Mehemane machan,,,, law eka anuwa vacancy ekak thiyenawanam eka advertise karanna ona. E...

    No contents