මමත් ඉස්සර E-tel ෆෝන් එකක් ගන්න ගියහමත් කිව්වා එන්ගේම බ්‍රෑන්ඩ් එකක් කියලා. China වල තියෙනවා clone කරලා මොබයිල් හදන කම්පැණි HEDY, V-call වගේ නම් තියෙන. ඒවායින් OEM branding කරලා තමයි E-tel මෙහෙට ගෙන්නන්නේ. අනික මචන් ඕවායෙ standard කොහොමද කියල ශුවරුත් නැහැ. ඇඟටත් හොඳ නැතිව ඇති.