ගොවිගම තමයි. හැබැයි ගොවිගම කුලයේ උප විශේෂ 11 ක් වගේ තියෙනවා. ඒවායින් එකක්. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, ගොවිගම කුලයට අවශෝෂණය උන අයගෙන් පැවත එන්නේ.
ගොවිගම රදල, ගොවිගම ගොවි, ගොවිගම පට්ටි කියන කුල තුන තමයි දැන් දක්නට ලැබෙන්නේ. අනිකුත් කුල අඩුයි. එතකොට ඔය කියලා තියෙන වාසගම ටිකක් පහල මට්ටමේ, හැබැයි...