1. T

    තනියම කාමරේක..(thought exp:)

    මේ ගැන කරපු පර්යේෂණ තියෙනවා. යුටියුබ් එකේ තියෙනවා වීඩියෝ. බලහන්කො. කිසිම ශබ්දයක් නැති තැනක මිනිසුන්ට ඉන්න බෑ, පිස්සු වැටෙනවා.
  2. T

    Clothes for New Year

    වර්ල්ඩ්මාර්කට් එකේ
  3. T

    Spa experiences#

    මෙතනට මාත් ගිහිං තියෙනවා. හොදයි ප්ලේස් එක.
  4. T

    Clothes for New Year

    කැන්ඩි එකට වඩා තිලකවර්ධන හොදයි. මම නං ගන්නේ වෙන පොඩි ජොයින්ට් එකකින් වර්ල්ඩ්මාර්කට් එකේ.
  5. T

    තනියම කාමරේක..(thought exp:)

    උපරිම සති දෙකක් වගේ ඉන්න පුළුවන් වෙයි. ඊට වඩා ඉන්න බැහැ. මිනිස්සු පරිණාමය වෙලා තියෙන විදිය අනුව එහෙම උනොත් පිස්සු හැදිලා නතර වෙන්නේ. අනික් දේ තමයි ශබ්දය කියන දේ. කිසිම ශබ්දයක් නැති තැනක මිනිස්සුන්ට සතියයි උපරිම ඉන්න පුළුවන්. අභ්‍යාවකාශ ගගනගාමීන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.
  6. T

    ජවිපෙ_ජනාධිපති

    ජේවීපී නැතිව දිනන්න නං පුළුවන්. 2010 මහින්ද දින්නේ. 2015 මයිත්‍රී දින්නේ. ජවිපෙන් අපේක්ෂකයෙක් දැම්මත් එහෙම තමයි. පැහැදිලි කරන්න නං කම්මැලි දැන්.
  7. T

    Home cooling idea

    උබ කොහෙද ඉන්නේ? කොළඹ වගේ පළාත් වල ඕකෙන් වෙන්නේ මචං දාඩිය දාන එක තව වැඩි වෙන එක. මොකද අර්ද්‍රතාවය වැඩි නිසා. වියලි, රස්නේ දේශගුණික පළාතකට නං හරි යයි. පොඩ්ඩක් බලපන්කෝ ග්‍රීන් හවුස් එකක් ඇතුලට ගිහිං. ඉන්නම බෑනි. දාඩිය දාන නිසා. දැන් අපි බාත්රූම් එකේ නාලා ටික වෙලාවක් එකේම හිටියොත් දාඩිය දානවනි...
  8. T

    ()..()..

    :rolleyes::rolleyes:
  9. T

    Buddha born in sl

    තෝ ඕසි ඉදං මොකද බං සොන්නලු කරන දේවල් දිහා බලං ඉන්නේ?ඕසිවල ප්‍රශ්න ගැන කතා නොකර, ඕසි සමාජයට එකතු වෙලා ඉන්නේ නැතුව? මම එහෙම ඕසි වගේ ගියා නං ලංකාව දිහා බලං ලංකට් එකවත් අදින්නේ නෑ ඔයි.:sorry:
  10. T

    NDB_Credit_Card

    NDB හොදයි.
  11. T

    අපිට විතරයි කපන්නෙ, අඩුමගානෙ මන්ත්‍රීලටව

    ඇහැව්වා බං. රීපොස්ට් රෙද්ද http://www.elakiri.com/forum/showthread.php?t=1893619
  12. T

    Buddha born in sl

    මේ සොන්නයා කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඔයි. ඥව් ඥව් ගානවා විතරයි.:confused:
  13. T

    hafoyi උදුල :P

    මේක කිරියේ දාලා තිබ්බ මචෝ. රීපොස්ට්
  14. T

    මේ නිව්ස් එක සිරසෙන් දාලා පස්සේ ඩිලීට් කර&#351

    මිට කලින් ලංකාවේ නවසීලන්තයේ ෆොන්ටෙරා මව් සමාගමේ ශ්‍රී ලංකික ඒජන්තයා උනේ සිරස ටීවී අයිති කැපිටල් මහරාජා කොම්පැනි එක. දැන් මාස කීපයක ඉදං මහරාජා එකෙන් ඒ ඒජන්ත කම අයින් කරලා වෙනින් සමාගමකට ලබා දුන්න ෆොන්ටෙරා මව් සමාගම විසින්. ඊට පස්සේ සිරස ටීවී එකෙන් ෆොන්ටෙරා එකේ ඇන්කර්, රත්ති වගේ කිරිපිටි වලට...
  15. T

    Machan me kathawa ahpn

    සොන්නලු හොදයි නේ බං එහෙනං?:confused:
  16. T

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    එල. කොහෙද ගරාජ් එක? රෙප්
  17. T

    Best Indian Biriyani in Sri Lanka

    ඕක හූඇන්පී ගුහාව. එක්සත් ජාතික පක්ෂයේ, ජාතික සේවක සංගමයට අයිති ඕක.
  18. T

    Machan me kathawa ahpn

    ඔසී වල නැද්ද බං මේ වගේ උන්?දවසට කීයක්‌ නං ත්‍රෙඩ් වැටෙනවද මේ වගේ සයිකෝ ඩයල් වල? උබ එළකිරි වගේ තියෙන ඔසී ඔන්ලයින් ෆෝරම් වල රෙජිස්ටර් වෙලා ඇතිනේ.
  19. T

    මංත්‍රී නිවාසවලට ලයිට් කපන්නේ නැත්තේ ඇයි

    සමහර තැන් වලට පවර්කට් එකක් නෑ. කොළඹ නගරයටත් එහෙමයි. කොළඹ ඉදං පිට ස්ථාන උනත් සමහර තැන් වලට කැපෙන්නේ නැහැ විදුලිය. මොකක් හරි ක්‍රමයක් තියෙනවා.

    No contents