මුලදී මුලදී නං ඔය බය මටත් තිබ්බා. දැන් නං පුරුදු උනාම පස්සේ ඒක ගානක් නෑ. අවුරුදු 15 කට කිට්ටුයි ලයිසන් අරං. දැන් නං ඩ්‍රයිවින් කරද්දී සවිඥානිකව ඒක වෙන්නේ. ඒ කියන්නේ හිතලා නෙමේ. මාර්ග සංඥා වලට අවනත වෙන්නේ හිත හිතා නෙමේ. ඒක ඉබේම වෙනවා. මනුස්සයෙක් එක පාරම පාර පනිනවා දැක්කත් මම ඒක දැකල, හිතලා...