1. L

    ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

    අඩුම තරමේ comment 1ඒ වත් කියන්න දෙයක් උඹ ඉතුරු කලේ නෑ මචන්....කනට ගැහුවා වගේ ඔක්කොම කියල දැම්ම.....උපරිමයි කියලත් මදි.....උඹේ කටට දාන්න ඕනේ රත්තරන් කල්දේරමක්.
  2. L

    MOST FAVORITE MOVIES

    Source Code | Ong Bak | Saving Private Ryan | Black Hawk Down | Enemy at the Gates | Tears of the Sun | The Mist මේ තමයි මන් බලපු හොඳම ඒවා ටික ... මෙතන බලපු නැති ඒවා තියෙනවා නම් මේකෙන් බාගන්න...තව හොඳ ෆිල්ම්ස් වගයක් තියෙනවා මේකේ....මේකේ Download වල බලන්න... See Here
  3. L

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ඒ සතුට අපි විඳලා නම් නෑ තවම ...ඒ උනාට අනාගතේ විඳි.....මගේ උණුසුම් සුබ පැතුම් මචන්...
  4. L

    මහත අඩුකර ගන්න උදව් plzz අනේ මචංලා

    හොඳම බෙහෙත් වෙන මුකුත් නෙවෙයි මචන් දවසට විනාඩි 20 ක් අරන් බඩට ව්‍යායාම කරපන් හොඳට..ඊට වැඩ මුකුත් ඕනේ නෑ....
  5. L

    එළකිරි භූත කොටුව.........

    pattama thamai.....
  6. L

    ☠ එළකිරි වලිපුරය ☠

    කනව යකෝ
  7. L

    සෝම-හාමුදුරුවෝ-බෞද්දයන්ටamathakda?

    මේ සිංහලයට කවදද මුල මතක තිබුනෙ....මට මේ photo ටික අවුරුද්දකට කලින් හම්බුනා...එතකොටවත් මේක ගැන මුකුත් දෙයක් වෙලා තිබුනෙ නෑ.දැනටත් නෑ....මේක දකිනකොට අපිට අපි ගැනම කලකිරෙනවා...
  8. L

    Counter Strike Online players Come here

    නෑ මචන්...එහෙම තමයි මන් add කරන්නේ ...but add වෙන්නේ නැනේ....:(:(:(
  9. L

    Counter Strike Online players Come here

    නෑ නෑ අනිත් පොඩි මල්ලි..(චූටි මල්ලි ,පොඩි මල්ලි...). මගේ servers add වෙන්නේ නැති 1 ට කරන්න දෙයක් නැද්ද මචන්??
  10. L

    Counter Strike Online players Come here

    Game Tracker 1න් සෙල්ලම් කරන්නේ කොහොමද කියන්න පුලුවන්ද කාට හරි.....
  11. L

    Counter Strike Online players Come here

    මචන්ලා මම කලින් ඔෆිස් 1 ඒ CS සෙල්ලම් කල...එත් ගෙදර 1 ඒ servers add වෙන්නේ නැනේ.....අයි ඒ ???? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න....මස 3 කින් සෙල්ලම් කලේ නෑ මේ අවුල නිසා....සෙල්ලම් කරන අය මාව සමහර විට දන්නවා ඇති....මම පොඩි මල්ලි....

    No contents