නෑ මචෝ.. චන්දෙ ඉවර උනා විතරයි මහින්දට, ගෝඨාභයට තිබුන චෝදනා වලට ප්රමාණවත් සාධක නෑ කියල චෝදනා අයින් කරලා..ගෝඨාභයට රට යන්න තිබුන බාධකත් අයින් කරලා... ඉතින් මේ රටේ දේශපාලන කුහකත්වය ගැන මීට වඩා තව මොනවද මචන්...
යුධ අපරාධ වෙලා නෑ, මානව හිමිකම් කඩ වෙලා නෑ කියල අපේ රටට පක්ෂපාති යෝජනා ගේන්නත්...