මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..
තමන්ට හම්බෙන බත් පතට free ප්‍රවාහනයට ගති වෙලා ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වැනි පදත්තරයන් පාර්ලිමේන්තුවට යවලා මහින්ද සමරසිංහ වැනි රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවපු මනුස්සයෙක්ව පරද්දපු ගාල්ලේ උන් ගැන කලකිරෙනවා සහ හම්බුනා මොලේ කල්පනා කරලා උපේක්ෂා සහ...