1. Radical78

    ක්‍රිකට් පිටියේ කළු පැල්ලම්...

    ක්‍රිකට් පිටියේ කළු පැල්ලම්... මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා... ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඕස්ට්‍රේලියානු විනිසුරු දෙපලක් වන ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් සංඥා කරා.. පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ඔහු නිදොස් කොට නිදහස් කරා.. 1999...
  2. Radical78

    කඩන්න අමාරු ක්‍රිකට් වාර්ථා...

    කඩන්න අමාරු ක්‍රිකට් වාර්ථා... රාහුල් ඩ්‍රාවිඩ් ටෙස්ට් තරඟ වලදී මුහුන දුන් පන්දු ගණන රාහුල් ඩ්‍රාවිඩ් තමන්ගේ ටෙස්ට් දිවිය තුල පන්දු 31258 කට මුහුණ දී තිබෙනවා.. අද පවතින ටෙස්ට් තරඟ ගනනත් එක්ක බැලුවම මේ වාර්ථාව බිඳින්නට අපහසු වෙයි කියලයි හිතෙන්නේ.. ජිමී ලේකර් ටෙස්ට් තරඟයක ගත්ත කඩුලු 19...
  3. Radical78

    දම්වැල් හදන හැටි දැකලා තියෙද?

    දම්වැල් හදන හැටි දැකලා තියෙද? ඔන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා කිව්වා සියළු සිතුම් පැතුම් ඉටුවේවා! අලුත් අවුරුද්දේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක..
  4. Radical78

    පිළිකා රෝහලේ නම වෙනස් කරයි

    පිළිකා රෝහලේ නම වෙනස් කරයි එළඹෙන ජනවාරි මස පළමුවැනිදා සිට මහරගම ජාතික පිළිකා ආයතනය යන නම භාවිතා නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම රෝහල 'අපේක්ෂා රෝහල' ලෙස නම් කර තිබෙන බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පිළිකා රෝහලට...
  5. Radical78

    Mini Fridge නොමිලේ Wi-Fi එක්ක කොළඹ එන දම් රැජිණ

    Mini Fridge නොමිලේ Wi-Fi එක්ක කොළඹ එන දම් රැජිණ වලස්මුල්ලෙන් රෑ 11.30ට ගමන පටන් අරං වීරකැටිය මිද්දෙනිය ඇඹිළිපිටිය රත්නපුර අවිස්සාවේල්ල පහුකරගෙන කොළඹ එන දම් රැජිණ දැන් ශ්‍රී ලංකාවේ තියෙන සුවිශේෂීම බස් එකක්. මෙරට ධාවනයවන බොහොමයක් සාමාන්‍ය බස් රථයනට වඩා දැකුම්කළු පෙනුමකින් මෙන්ම ඉහල ගුණාත්මක...
  6. Radical78

    Data recovery - help

    Machan kawuruhari dannawada professional data recovery karana kawuruhari colombo area eke, Ape CEO ge lap hard eka damage wela, Uta d drive eke thiyena mail back up eka aniwa onalu.. Kawuruhari danna kenek innawanam help karanna.. Thanks...
  7. Radical78

    පට්ට ෆිල්ම් එකක්.. බලන්න වටිනවා..

    පට්ට ෆිල්ම් එකක්.. බලන්න වටිනවා.. Drishyam මම මේ ෆිල්ම් එක බලලා ටික දවසක් වෙනවා..මේ ගැන ලිපියක් දාන්න ඕන කියලා හිතාගෙන හිටියට වැඩත් එක්ක බැරි උනා.. මේක මම ආසම විදියේ කතාවක්.. සුපිරිම සැලසුමක් දෙන්නේ.. අපිට හිතාගන්නවත් බැරි වෙන වෙලාවල් තියෙනවා.. මෙහෙම දෙයක් සැලසුම් කරන්න මිනිහෙකුට පුළුවන්ද...
  8. Radical78

    වැඩි කළ 'දුම් පරීක්ෂණ ගාස්තුව'රෝද 4ට පමණයි

    වැඩි කළ 'දුම් පරීක්ෂණ ගාස්තුව'රෝද 4ට පමණයි රුපියල් 5000ක් දක්වා වැඩි කරන ලද දුම් පරීක්ෂණ ගාස්තුව අදාළ වන්නේ රෝද හතරේ වාහන සඳහා පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23)පාර්ලිමේන්තුව අමතමින්. ඒ අනුව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා එම ගාස්තුව අදාළ නොවන...
  9. Radical78

    සර්වර් අවුලක්.. උදව් කරන්න..

    සර්වර් අවුලක්.. උදව් කරන්න.. මම අපේ ඔෆිස් එකේ Server 2012 R2 එක දාලා Active directory Domain Service, DNS ඔක්කොම දැම්මා.. දාලා Users ලා එහෙම හදලා මැසින් වලට usersලා add කරා.. දවස් 3-4 ක් කිසි අවුලක් නැතුව වැඩ කරා.. උදාහරනෙකට මම IP එක change කරන්න හැදුවොත් මේ වගේ පාස්වර්ඩ් එක අහනවා.. ඊට පස්සේ...
  10. Radical78

    මයික්‍රොසොෆ්ට් - එදා සිට අද දක්වා............

    මයික්‍රොසොෆ්ට් - එදා සිට අද දක්වා............ මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ පලවෙනි වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය එලි දක්වලා තියෙන්නේ හරියටම මීට අවුරුදු 30කට කලින්.. ඒ කියන්නේ 1985 නොවැම්බර් 20.... එහෙනම් ඔබට සුභ උපන් දිනයක්.. සමහර අය නම් මේ මුල තියෙන මෙහෙයුම් පද්දති දැකලා නැතුව අති.. ඇත්තටම එදා...
  11. Radical78

    දත් බෙහෙත් වලින් ගන්න පුළුවන් වැඩ.......

    දත් බෙහෙත් වලින් ගන්න පුළුවන් වැඩ....... කලින් දැකලා තියෙනව නම් සමාව භජනය කරනවා.. බම්ප් එකක් දාලා අනිත් අයටත් බලන්න සලස්වන්න කියලා ඉල්ලා සිටිනවා..
  12. Radical78

    මේවා ඇත්ත නෙමෙයිද? මේවා නේද ඇත්ත....

    මේවා ඇත්ත නෙමෙයිද? මේවා නේද ඇත්ත.... ඇත්තටම දැන් සමාජේ.. අපිත් ඇතුලුව.. යම්තාක් දුරකට මෙහෙම නෙමෙයිද? හිතලා බලන්න...
  13. Radical78

    කටුනායක අවටින් කාමරයක්... උදාව්...

    කටුනායක අවටින් කාමරයක්... උදාව්... මගේ මල්ලිට කටුනායක සෝන් එකේ ජොබ් එකක් හම්බ වෙලා තියෙනවා.. ඉතිං ඌට ඒ අවටින් නවතින්න කාමරයක් ඕන වෙලා තියෙනවා.. තනි කාමරයක් බාත් රූම් එකත් එක්ක.. සීදුව පැත්තට වෙන්න කමක් නැහැලු.. දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න... බම්ප් එකක් හරි දාලා යන්න.. තෑන්ක්ස්...
  14. Radical78

    Server 2012 - Help එකක්

    මට Server 2012 R2 දාන්න ඕන වෙලා තියෙනවා.. මට බාගන්න හොඳ ලින්ක් එකක් දෙන්න කී එකත් එක්ක, අනික VirtualBox or VMware Latest version එකක් හොයලා දෙන්න කී එකත් එක්ක.. ලොකු උදව්වක්.. ටොරන්ට් උනත් කමක් නැහැ.. බම්ප් එකක් හරි දාගෙන යන්න.. පාවිච්චි කරලා තියෙන අය දන්න දේවල් අපිත් එක්ක බෙදාගන්න.. 2008...
  15. Radical78

    ලොල් වැඩ කිඩ

  16. Radical78

    Facebook Complain කරන්නේ කොහොමද?

    Facebook Complain කරන්නේ කොහොමද? මගේ ගෙවල් පැත්තේ නංගි කෙනෙක්ට පොඩි අවුලක් වෙලා.. එයා කලින් යාලුවෙලා හිටපු කොල්ලා ගාව එයාගේ ෆේස්බුක් ඊ මේල් පාස්වර්ඩ් ඔක්කොම තියෙනවා.. දැන් ඌ මේ කෙල්ලගේ එකවුන්ට් එක හැක් කරලා.. ඒ නංගි බදින්න යන්නේ ගෙදරින් කතා කරපු කෙනෙක්, ඌත් ෆේස්බුක් ඉන්නවා.. මේ නංගිගේ එකවුන්ට්...
  17. Radical78

    media never informed you - ඇත්තද?

    මුලින්ම කියන්න ඕන මේවා ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ.. දැකපු නිසයි බෙදාගත්තේ.. සිංහලට හරවන්න වෙලාවක් නැහැ.. ඉක්මනට දැම්මා.. 😡media will never inform you?? Nestle company accepts that they add juice extracted from Beef in chocolate Kitkat. ______________________ media never informed you...
  18. Radical78

    ඔබාමාගේ ප්ලේන් එක - AirForce 1

    ඔබාමාගේ ප්ලේන් එක - AirForce 1
  19. Radical78

    ක්‍රිකට් නීති වෙනස් වෙයි

    ක්‍රිකට් නීති වෙනස් වෙයි එක්දින තරඟ සහ පන්දුවාර විස්ස තරඟ වල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර තිබෙනවා. අදළා යෝජනා පිළිබද සාකච්ඡාව පැවැත් වුණේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදීයි. අදාළ යෝජනා මෙසේයි.... ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට...
  20. Radical78

    My Singapore Tour - මගේ සිංගා චාරිකාව

    My Singapore Tour - මගේ සිංගා චාරිකාව සිංගප්පූරු යන එක ගැන ගොඩ දෙනෙක් ත්‍රෙඩ් දාලා තිබ්බා.. ගොඩ දෙනෙකුට දැන ගන්න ඕන උනාඒ ගැන විස්තර.. මටත් එහෙමයි.. මම මේ මාසේ මුල සිංගප්පුරු ගිහිල්ලා ආවා.. මට යන්න කලින් එලකිරි එකේ tcgunarathena සහ vidura99 ඒ ගොල්ලන්ගේ අත්දැකීම් වලින් ගොඩක් උදව් කලා...

    No contents