මට Server 2012 R2 දාන්න ඕන වෙලා තියෙනවා..
මට බාගන්න හොඳ ලින්ක් එකක් දෙන්න කී එකත් එක්ක, අනික VirtualBox or VMware Latest version එකක් හොයලා දෙන්න කී එකත් එක්ක..
ලොකු උදව්වක්..
ටොරන්ට් උනත් කමක් නැහැ..
බම්ප් එකක් හරි දාගෙන යන්න..
පාවිච්චි කරලා තියෙන අය දන්න දේවල් අපිත් එක්ක බෙදාගන්න.. 2008 තමයි පාවිච්චි කරේ මම.. ඊටවඩා වෙනස්ද? මොනවද තියෙන වෙනස් කම්.. ෆයර්වෝල් එක කොහොමද? ප්‍රොක්සි එකක් තියෙනවද? විස්තර දන්න අය කියන්න..
ජයවේවා!

Last edited: