Mini Fridge නොමිලේ Wi-Fi එක්ක කොළඹ එන දම් රැජිණ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mini Fridge නොමිලේ Wi-Fi එක්ක කොළඹ එන දම් රැජිණ

    වලස්මුල්ලෙන් රෑ 11.30ට ගමන පටන් අරං වීරකැටිය මිද්දෙනිය ඇඹිළිපිටිය රත්නපුර අවිස්සාවේල්ල පහුකරගෙන කොළඹ එන දම් රැජිණ දැන් ශ්‍රී ලංකාවේ තියෙන සුවිශේෂීම බස් එකක්.

    මෙරට ධාවනයවන බොහොමයක් සාමාන්‍ය බස් රථයනට වඩා දැකුම්කළු පෙනුමකින් මෙන්ම ඉහල ගුණාත්මක සේවයක් ඔබ වෙත ලබා දෙන බස් රථයකි දම් රැජිණ. මෙම බස් රථය මෙම බස් රථය 5.1 Digital Surround System එකක් සහිත TV , කුඩා ශීතකරන 2ක්, බස්රථය තුළ ඇති wifi සේවාව ඔබට නොමිලේම අන්තර්ජාල පහසුකම ලැබේ. එමෙන්ම වෙනත් බස් වල නොමැති ආකාරයේ ජංගම දුරතකන බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ද ඔබට ලබාදෙයි.

    වලස්මුල්ලෙන් :- රාත්‍රී 11:30 කොළඹින් :- උදැසන 08:00

    Dam-Rejina-www.nethfm.com000011.jpg


    Dam-Rejina-www.nethfm.com000021.jpg


    Dam-Rejina-www.nethfm.com000031.jpg


    Dam-Rejina-www.nethfm.com000041.jpg


    Dam-Rejina-www.nethfm.com000051.jpg


    Dam-Rejina-www.nethfm.com000061.jpg


    Dam-Rejina-www.nethfm.com000071.jpg

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන 5.1 තිබ්බත් වැඩක් නෑ සංගීත වල Mono සිංදු දාගෙන යනකොට
    :rofl::rofl::rofl::rofl:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    kohmda danne nah wi fi denne limit ekak athwuada danne anh oka pitipassen wahanayakin awa nam hari :P

    නිකමට අහන්නේ, වලස්මුල්ලේ ඉදන් මහා රෑට bus එකක් පස්සෙන් වාහනෙකින් එනවට වඩා ලාබ නැද්ද ගත්තනම් හොද කනෙක්ෂන් එකක්
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    හැබැයි ඉතින් කොළඹ එද්දී යද්දී හැමතැනම සිග්නල් සිග්නල් සෙට් වෙන එකක් නෑ, ඉන්ටනෙට් කතන්දරේ ටිකක් අවුල් යයි.;);)
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mona sound system demmath wedak nehe ne layland wala engine eke saddeta hariyata owa ahenne nehe ban bara bara gaga bus eke saddeta. monawa unath wifi eka nam ela wede
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැබැයි ඉතින් කොළඹ එද්දී යද්දී හැමතැනම සිග්නල් සිග්නල් සෙට් වෙන එකක් නෑ, ඉන්ටනෙට් කතන්දරේ ටිකක් අවුල් යයි.;);)

    ;)
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    mela Honda arambayak kauru namuth Honda business iwak thiyena kenekuge wadak. jaya wewa
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නිකමට අහන්නේ, වලස්මුල්ලේ ඉදන් මහා රෑට bus එකක් පස්සෙන් වාහනෙකින් එනවට වඩා ලාබ නැද්ද ගත්තනම් හොද කනෙක්ෂන් එකක්

    :P:P nah nah man kiyanne athal ekata :angry::angry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ මට මේක සෙට් වෙලා නෑනෙ.. :( ආ පරණ පාරනේ,අලුත් පාර දැම්මනම් මොකද..කොන්දා IT කරපු එකෙක්ෙ වගේ :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම බෙනා;19397320 said:
    අඩෝ මට මේක සෙට් වෙලා නෑනෙ.. :( ආ පරණ පාරනේ,අලුත් පාර දැම්මනම් මොකද..කොන්දා IT කරපු එකෙක්ෙ වගේ :dull:

    math dakala nah bn man hithanne aluthin :cool: