1. V

    German / Italy / Sweden Etc

    Ow ganan hebei godak NZ AUS CAN try karana aya den Europe yanava ne.. PHD giya nam enna one naha ne job eka wage thamai mama danna widihata...Not sure ------ Post added on 1637478603
  2. V

    German / Italy / Sweden Etc

    කවුරුත් දන්නේ නැද්ද එහෙම ආවැයි කියන එවුන් 🙄
  3. V

    අපිට යන්න දීපල්ලා...රට යන පිරිස ගාලගෝට්ටියක

    Appointment daala giyath Case da ban? Athulata yaddi Barcode eka scan karanawada?
  4. V

    German / Italy / Sweden Etc

    ඔය වගේ යුරෝපේ රටවල් වලට දැන් සැහෙන්න කට්ටිය ඉගෙන ගන්න යනවා සහ ගිහිල්ලත් තියෙනවා පහුගිය අවුරුදු 4 වගේ ඇතුලේ.... එක්කෝ වයිෆ් ව ස්ටුඩන්ට් දාල මුළු ෆැමිලි එක පිටින් යනව. මොකද යන්න තියෙන ලේසිම විදිහ ස්ටුඩන්ට් විසා.... මට තියෙන ප්‍රශ්නේ ඔය ගිය එවුන් අකුලාගෙන එනවද බන් ? ආපු එවුන් ඉන්නවද උබල දාන්න...
  5. V

    Bts පෑන් කෙල්ලො🤣

    සයිටම් ෆ්ලෑෂ් ගේ කතාවේ වොයිස් එක වගේ බන්
  6. V

    මේකයි දැනගන්න ඕනේ........

    Thanks machan man aulen hitiye government nisaa holiday request karaddi man gaththa loan walata effect weida kiyala... Government eken nemei loan aran thiyenne paysheet eka full hamba wenawa deductions nethuva bank ekata salary awama thamai deduct wenne anyway thanks
  7. V

    මේකයි දැනගන්න ඕනේ........

    Instalment eka before deadline deposit kaeanna inne
  8. V

    මේකයි දැනගන්න ඕනේ........

    Government deparment ekaka work karanne.... Hebei department eke loan ekak nemei araganna hadanneth but government bank ekakin ganneth mechchara kal aran thiyena loans walata call ekak wath aran naha time ekata pay karana nisaa 5 years ganna plan eka but settle karanna puluwan 1 year wage...
  9. V

    මේකයි දැනගන්න ඕනේ........

    Thank you... Man salli aran rata paninna nemei hadanne apu chance eka aran rata gihilla loan eka gewanna maybe fully cover karagnnath puluwan wei within 1 year
  10. V

    මේකයි දැනගන්න ඕනේ........

    Naha loweth naha.. mage plan eka deadline ekata one week kalin wage installment eka bank ekata ewanna
  11. V

    මේකයි දැනගන්න ඕනේ........

    මම පර්සනල් ලෝන් එකක් දාන්න හිතන් ඉන්නවා මේ අවුරුද්දේ අන්තිම.. හැබැයි මට රට යන්න ලබන අවුරුද්දේ සෙට් උනොත් අර ලෝන් එක සේටල් කරලා යන්න වෙයිද ? මම හිතන් ඉන්නේ සැලරි එකෙන් කැපෙන ගාන මාස 3ක් වගේ දාල තියල ගිහිල්ල අනිත් මාස වල දී අදාළ ගාන බෑන්ක් එකට එවන්න.. මේක ප්‍රශ්නයක් වෙයිද රට යන්න ? බැංකුවට...
  12. V

    What is a good Salary in Singapore?

    මෙහෙ 35000 padiyen gemak gahan inna minissu inata athdeka thiyaagena😥
  13. V

    1 million wath wei neda meka lankawe

    Movie Trailer ekak da ban Iphone 13 pro kiyanne ?
  14. V

    Italy valata Salli yavanna vidihak?

    Gihilla penala sanatoria ekata gihilla visa eka hada ganna barida ban? Pm ekak denma machoo reply karahanko ------ Post added on 1634228703
  15. V

    Italy valata Salli yavanna vidihak?

    Ehenam one welawaka yanna puluhan neda?
  16. V

    Italy valata Salli yavanna vidihak?

    Next year thread ekak danava aniva... yanna set unoth.. wede unaama ban salli denne anika mamath nemei salli denne Italy walinmai... man eyaalata yavanna one... neththam yanakota geniyanava, Apita cash kochchara aran yanna puluwan da Airport eken? Travel karanna yanne.... Geniyanna puluwan...
  17. V

    Italy valata Salli yavanna vidihak?

    Aulak nadda ban? Visit gihilla penala inna eunuth innava ban ------ Post added on 1631553027

    No contents