1. NirmalPW

    වයිපරේ බොරු වැරැද්දකට රණ්ඩු වුනාට පස්සේ

    වයිපරේ බොරු වැරැද්දකට රණ්ඩු වුනාට පස්සේ
  2. NirmalPW

    කලිසම් වලට බය ඇයි?

    කලිසම් වලට බය ඇයි? ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක. දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්. මොකක්ද බන් මේ...
  3. NirmalPW

    Singa යන්න

    අපි ලඟදී බැන්දේ. සින්ගා යන්න කියලා හදන්නේ වයිෆ් එක්ක. මීට කලින් ගිහින් නෑ අපි දෙන්නම. කලින් ගියපු එවුන් පොඩ්ඩක් කියපන්කො සිංග වලදී බිකිනි අඳින එක අවුල්ද ලංකාවේ කෙල්ලන්ට? සුද්දියෝ අඳිනවා කියලා දන්නවා. මම අහන්නේ ලංකාව වගේ ආසියාතික රටවලින් ගියපු කෙල්ලෝ බිකිනි ඇන්දහම කට්ටිය අමුතු විදියට බලනවද? ගියපු...
  4. NirmalPW

    Software Engineer Salary - 7 year experience

    අවුරුදු 7ක් experience තියෙන SE කෙනෙක්ට job interview එකකදී salary expectation එක කීයක් වගේද ඉල්ලන්න ඕනේ සාමාන්‍යයෙන්? මම ඉල්ලන්න ඉන්නේ ලක්ෂ 2ක්. මේ ගාන මදිද?
  5. NirmalPW

    බුදු දහම ගැන ගැටළුවක්

    බුදු දහම ගැන ගැටළුවක් මුලින්ම කියන්න ඕනේ මම හොඳ බෞද්ධයෙක්. මේක මගේ atheist එහෙම නැත්නම් නිරාගමික යාලුවෙක් මාත් එක්ක බුද්ධ ධර්මය ගැන තර්ක කරනකොට මගෙන් අහපු ප්‍රශ්නයක්. මම මේකට උත්තරයක් දෙන්න හරියට දන්නේ නැති නිසා මෙතන අහන්නේ. බුදුන් වහන්සේ බුදු වෙන්න සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා...
  6. NirmalPW

    Videos හංගන්න

    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ. පෞද්ගලික ෆොටෝ සහ වීඩියෝ ආරක්ෂිතව කාටවත් අහු වෙන්නේ නැතුව තියා ගන්න හොඳම විදිය මොකක්ද? cloud service වලට upload කරන්න බයයි වගේ ටිකක්.
  7. NirmalPW

    Online ගෙනාපු Item එක හොරකම් කරලා

    Online ගෙනාපු Item එක හොරකම් කරලා මම online item එකක් ගෙන්නුවා tracking එක්ක. ඒක local post office එකටත් ආවා කියලා message එකත් ආවා. ඒක ගනිද්දී මම අත්සන් කරලා ඕනේ ගන්නත්. වෙනදට එහෙමයි. ඒත් මේ item එක ආවේ නෑ. මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවහම කියනවා ආපු ඒවා ඔක්කොම බෙදුවා කියලා. මේකට නීතිමය පියවරක්...
  8. NirmalPW

    Honeymoon hotel උදව්වක්

    මචන්ලා, ඔන්න මමත් ලබන සතියේ පිළිවෙලක් වෙන්නයි යන්නේ (මැයි 30). කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න අකවුන්ට් එකක් හදාගෙන ආවේ. අපි හනිමූන් එකට ඉන්න යන්නේ හික්කඩුවේ හොටෙල් එකක. වැඩේ කියන්නේ මමවත් එයාවත් මීට කලින් තරු පහේ හෝටල් වල ගිහින් ඉඳලා නෑ. ඒ නිසා අපි දන්නේ නෑ කිසි දෙයක්. ඒ නිසා හොටෙල් එකේදී...
  9. NirmalPW

    ඇත්තම ඇත්ත කතාවක් 18+

    ඇත්තම ඇත්ත කතාවක් 18+ මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන මතක් වෙන හැම මොහොතකම හිත පාරන මතකයක් ගැන කියන්න ආවේ. මේක මම උඹලට කියන්නේ වෙන කියන්න කෙනෙක් නැති නිසා. අපේ ගෙවල් තිබ්බේ කැම්පස් එකක් කිට්ටුව. ඒ දවස්වල අපේ ගෙදර කැම්පස් යන අක්ක කෙනෙක් නැවතිලා හිටියා. මම එතකොට 9 වසරේ. අපේ ගෙදර තාත්තා නැහැ. ඒ...

    No contents