කලිසම් වලට බය ඇයි?

NirmalPW

Junior member
  • May 21, 2018
    31
    24
    8
    කලිසම් වලට බය ඇයි?

    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:
     
    • Like
    Reactions: Sanuka87

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සිල් ගත් උවතු උවතියන්ගේ සිල් බිදෙයි කියලා මයේ හිතේ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    Denim shapes the assets.Assets are more visible to eyes.It brings out the sperm in sinhalese.:yes:
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    සිල් ගත් උවතු උවතියන්ගේ සිල් බිදෙයි කියලා මයේ හිතේ...

    හරි බන්. පන්සලකට යනකොට යන්න ඕනේ විදියක් තියෙනවා. ඒක ඇත්ත. ඔන්න ජංගි කොට වගේ කොට කලිසමක් ඇඳන් ගියා නම් වැරදියි. මමත් පිලිගන්නවා. එත් බන් කකුල් දෙකම වැහෙන්න දණහිස ගාවටම දිග ඩෙනිම් කලිසමක් ඇඳන් ගියේ. ඊට වඩා කොටට skirts ඇඳන් ගියපු ගෑණුන්ට යන්න දුන්න.
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    E wage thanakata wt hariyata ekka palayanko

    පන්සලකට යනකොට සංවරව යන්න ඕනේ කියන එක මමත් පිලිගන්නවා බන්. කොටට කොටේ ශෝටක් ගහන් ගියා නම් වැරදියි. ඒත් බන් දණහිස ගාවටම දිග කලිසමක් ඇඳන් ගියේ.ඊට වැඩ කොටට skirt ඇඳන් ගියපු අයට යන්න දුන්න. එහෙනම් එයාලටත් යන්න දෙන්න හොඳ නෑනේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පන්සලකට යනකොට සංවරව යන්න ඕනේ කියන එක මමත් පිලිගන්නවා බන්. කොටට කොටේ ශෝටක් ගහන් ගියා නම් වැරදියි. ඒත් බන් දණහිස ගාවටම දිග කලිසමක් ඇඳන් ගියේ.ඊට වැඩ කොටට skirt ඇඳන් ගියපු අයට යන්න දුන්න. එහෙනම් එයාලටත් යන්න දෙන්න හොඳ නෑනේ.

    Kalisame awla bn puka ehema ilippila penawane aga wahagena tiyena eka hari. Et parts tika penawane.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Denim shapes the assets.Assets are more visible to eyes.It brings out the sperm in sinhalese.:yes:

    Kalisame awla bn puka ehema ilippila penawane aga wahagena tiyena eka hari. Et parts tika penawane.

    This :D

    ඇඟේ හැඩේ පේනවා එතකොට සිල් බිඳෙනවා කියන්න බැරිකමට කොටයි කියන්න ඇති :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තැනකට යනවනන් එ් විදිහට පලයන් බං.. උඔට ඔන ඔන විදිහට යන්න බෑ..
    සුද්ද යනවා ඔක්කොම වහගෙන අපේ උන්ට කියන විදිහට යන්න බෑ
     
    • Like
    Reactions: RandomGuy

    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    Kalisame awla bn puka ehema ilippila penawane aga wahagena tiyena eka hari. Et parts tika penawane.

    හරි බන් ඒකත් ඇත්ත කියමුකෝ. එහෙනම් ඇයි දිග කලිසම් ඇඳලා යන කෙල්ලොන්ට යන්න දෙන්නේ? උන්ගෙ ඉලිප්පිලා පෙන්නේ නැද්ද?

    නැහැ බන් නීතියක් දානවනම් සාදාරන වෙන්න ඕනේ. මේවා කිසි පදනමක් නැතුව ඔහේ හදාගත්තු නීති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    probably because her butts were protruding :yes: did u look at the front ? was there a camel toe visible ? u might not have seen it. but people in front can clearly see when there's a camel toe :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තැනකට යනවනන් එ් විදිහට පලයන් බං.. උඔට ඔන ඔන විදිහට යන්න බෑ..
    සුද්ද යනවා ඔක්කොම වහගෙන අපේ උන්ට කියන විදිහට යන්න බෑ

    :yes:

    තමන්ගේ තැනක් නෙවෙයිනෙ. වෙන කෙනෙක්ගේ තැනකට හෝ public තැනකට යනකොට එතන තියෙන සම්ප්‍රදායික දේවල් වලට respect කරන්න පුළුවන් වෙන්න ඕන. බැරි නම් නොගිහින් ඉන්න එක තමයි කරන්න ඕන. මුන් කවදාවත් වෙන රටවල් වල travel කරලා නැති එවුන් වෙන්නැති.
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    probably because her butts were protruding :yes: did u look at the front ? was there a camel toe visible ? u might not have seen it. but people in front can clearly see when there's a camel toe :yes:

    He should actually post a picture of her wife and ask this question. People might be able to point out important facts he didn't notice.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    තැනකට යනවනන් එ් විදිහට පලයන් බං.. උඔට ඔන ඔන විදිහට යන්න බෑ..
    සුද්ද යනවා ඔක්කොම වහගෙන අපේ උන්ට කියන විදිහට යන්න බෑ

    :yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ ඉන්නේ ඉතිහාසය දන්නේ නැති මෝඩ මීහරක් .. සුද්ද එන්න කලින් තනේ වැහෙන්න ඇන්දේ නෑ, දැන් එනක්ව කොටකලිසන් අදින්න බෑ කියන්න .. වහල් චින්තනේ

    DDoSyLS.png

    ocHhE7L.png
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ලංකාවේ ඉන්නේ ඉතිහාසය දන්නේ නැති මෝඩ මීහරක් .. සුද්ද එන්න කලින් තනේ වැහෙන්න ඇන්දේ නෑ, දැන් එනක්ව කොටකලිසන් අදින්න බෑ කියන්න .. වහල් චින්තනේ

    උඹ බලන් හිටියද බං. තව එකෙක් කියවන එකෙක් වහලෙක් වගේ කියවනව. ටිකක් ඔය දූපතෙන් බැහැලා බලල වරෙන් අපේ තිබ්බ සංස්කෘතියේ වටිනාකම. ඕවා කියලා දෙන්න බැ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹ බලන් හිටියද බං. තව එකෙක් කියවන එකෙක් වහලෙක් වගේ කියවනව. ටිකක් ඔය දූපතෙන් බැහැලා බලල වරෙන් අපේ තිබ්බ සංස්කෘතියේ වටිනාකම. ඕවා කියලා දෙන්න බැ.

    යකෝ ෆොටෝ ගහල තියෙන්නේ බලාගන්න තමය් .. ඉතිහාස පොත් කියවපන් එදා හෙළදිව වගේ .. ෆැන්ටසියෙන් මිදියන්