Singa යන්න

NirmalPW

Junior member
  • May 21, 2018
    31
    24
    8
    අපි ලඟදී බැන්දේ. සින්ගා යන්න කියලා හදන්නේ වයිෆ් එක්ක. මීට කලින් ගිහින් නෑ අපි දෙන්නම. කලින් ගියපු එවුන් පොඩ්ඩක් කියපන්කො සිංග වලදී බිකිනි අඳින එක අවුල්ද ලංකාවේ කෙල්ලන්ට? සුද්දියෝ අඳිනවා කියලා දන්නවා. මම අහන්නේ ලංකාව වගේ ආසියාතික රටවලින් ගියපු කෙල්ලෝ බිකිනි ඇන්දහම කට්ටිය අමුතු විදියට බලනවද? ගියපු එවුන් පොඩ්ඩක් කියපන්. :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,923
    4,513
    113
    ow machan, indian ewun kanna wage balane. samahara ewun beach eke ainata wela A*he gahanawa bala bala. Dont do it!
     
    Apr 25, 2018
    69
    13
    0
    අපි ලඟදී බැන්දේ. සින්ගා යන්න කියලා හදන්නේ වයිෆ් එක්ක. මීට කලින් ගිහින් නෑ අපි දෙන්නම. කලින් ගියපු එවුන් පොඩ්ඩක් කියපන්කො සිංග වලදී බිකිනි අඳින එක අවුල්ද ලංකාවේ කෙල්ලන්ට? සුද්දියෝ අඳිනවා කියලා දන්නවා. මම අහන්නේ ලංකාව වගේ ආසියාතික රටවලින් ගියපු කෙල්ලෝ බිකිනි ඇන්දහම කට්ටිය අමුතු විදියට බලනවද? ගියපු එවුන් පොඩ්ඩක් කියපන්. :D

    wife lassanada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    Amuthu widiyata berinan balan athe gahanna kiyapan.mona h7ttakda hemadama wate un hitana ewa hitha hitha inne
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    Amuthu widiyata berinan balan athe gahanna kiyapan.mona h7ttakda hemadama wate un hitana ewa hitha hitha inne

    නැහැ බන් ලංකාවේන් ගියපු අයත් ඉන්නවා නේ. අනික ආසියාවේ රටක් නේ. ඇමරිකාවේ වගේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා දන්නවා.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ube gani bikini adagena inna photo ekak dapan.ekige photo ekak nathiva advice karanna amarui.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    එහෙම අවුලක් නැහැ බන්. කොහොමත් ලංකාවේ කෙල්ලෝ සින්ගා යන්නෙම ජංගි වගේ කලිසම් ඇඳගෙන තමයි. ඔය තව ෆේස්බුක් එහෙමත් දාන්නේ. :D
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    අපි ලඟදී බැන්දේ. සින්ගා යන්න කියලා හදන්නේ වයිෆ් එක්ක. මීට කලින් ගිහින් නෑ අපි දෙන්නම. කලින් ගියපු එවුන් පොඩ්ඩක් කියපන්කො සිංග වලදී බිකිනි අඳින එක අවුල්ද ලංකාවේ කෙල්ලන්ට? සුද්දියෝ අඳිනවා කියලා දන්නවා. මම අහන්නේ ලංකාව වගේ ආසියාතික රටවලින් ගියපු කෙල්ලෝ බිකිනි ඇන්දහම කට්ටිය අමුතු විදියට බලනවද? ගියපු එවුන් පොඩ්ඩක් කියපන්. :D

    ubawa mata meet una ne ban :D :D universal 1ka gawadi
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෝනා බිකිනි ගහන් ඉදී ඒක දිහා වෙන එවුන් බලන්නේ නෑ. ඔන්න උබ නම් පුතේ නෝනා දිහා නෙවේ බලන් ඉන්නේ වෙන බිකිනි නම්කිලා දිහා කියලා මට ශුවර්. :lol:
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Bikini gahanna one nam honda beaches thiyena ratakata yaman. Singa gihin bikini gahan innawata wada karanna dewal thiyenawa.:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    උඹට නෝනව 👙 බිකිනියක් ගස්සලා පබ්ලික් බීච් එකක ඉන්න ආසාවක් තියෙනවා නේද..ඒව සාමාන්‍යයි. Palawan beach, Siloso beach එල..හැන්දැකොරෙ පලයන්.හැබැයි ගොඩක් ඉන්නෙ ඉන්දියන් ටුවරිස්ට්ල
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    පෝරිසාදයා;23466109 said:
    උඹට නෝනව 👙 බිකිනියක් ගස්සලා පබ්ලික් බීච් එකක ඉන්න ආසාවක් තියෙනවා නේද..ඒව සාමාන්‍යයි. Palawan beach, Siloso beach එල..හැන්දැකොරෙ පලයන්.හැබැයි ගොඩක් ඉන්නෙ ඉන්දියන් ටුවරිස්ට්ල

    මේ කාලේ අඳින්නේ නැතුව නාකි වුනාම අඳින්න ද බන්? :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    උබට ඕන්නම් ඇදපන් ගෑනිටත් ඕනම් අදින්න කියපන් . අපේ උන්ගේ ඔලු හොද නෑ . යකෝ මොකා මොනා හිතුවම උබලට මොකද බන් . නීතියෙන් අවුලක් නෑත්තම් මේ ලොකේ ඕන පුකක් කරපන් . මොනාද අනික ගැන හිතන්නේ. ඕනේ එකෙක් ඕන දෙයක් හිතපුවාවේ ඇගට අත නොතියන කල් , ඒ වෙලාවට ඉතින් පුතී ෆයර් වෙයන්
     
    ramith_l

    Member
    Feb 9, 2014
    55
    15
    0
    එහෙම අවුලක් නැහැ බන්. කොහොමත් ලංකාවේ කෙල්ලෝ සින්ගා යන්නෙම ජංගි වගේ කලිසම් ඇඳගෙන තමයි. ඔය තව ෆේස්බුක් එහෙමත් දාන්නේ. :D

    :D:yes:
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    නෝනා බිකිනි ගහන් ඉදී ඒක දිහා වෙන එවුන් බලන්නේ නෑ. ඔන්න උබ නම් පුතේ නෝනා දිහා නෙවේ බලන් ඉන්නේ වෙන බිකිනි නම්කිලා දිහා කියලා මට ශුවර්. :lol:

    haha just married :P
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ubata oone thenaka palayan ban. Lankawe un thamayi loku karan balan inne. Pitarata gihin oone deyak karapan. Thambi ratawal wala witarayi bikini case awul.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕන දෙයක් අන්දවපන් උන්ට ගානක් වත් නැ උබට රටට ගියාම උන් අදින ඒවා දේක්කම ඕක ගානක් නැ