###ෆෙඩෝරා ඩිවලොපින්ග් හෙල්ප්###

cyberwar

Member
Apr 8, 2011
138
8
0
###ෆෙඩෝරා ඩිවලොපින්ග් හෙල්ප්###

ෆෙඩෝරා යුස් කරන අය ඉන්නවද? අපිට ෆෙඩෝරා එක දමා ගත්තට පස්සේ ඒකෙ තියන සොස් එක එඩිට් කරන්න පුලුවන්ද?එඩිට් කරල තමන්ගෙම කියල ඔස් එකක් හදා ගන්න පුලුවන් වෙයිද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දීල යන්න!
 
kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    My main OS is Fedora 14. You can compile and make executables from source in fedora.

    But you are advised to use pre-compiled binaries in case of security patches.

    My Desktop
    800px-ConkyF14.png
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Ubuntu walin oyata oona day kelim karanna puluwan.. Ubuntu Ekay software ekak denawa.. oyata oona pic daala oona ekak akranna puluwan
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    If you need to edit source, you have to download source or devel packages. Then you can customize it. What sort of software are going to edit?
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    උබට මොනවද එඩිට් කරන්න ඕනේ සොෆ්ට්වෙයා?
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0

    උබට මොනවද එඩිට් කරන්න ඕනේ සොෆ්ට්වෙයා?

    මචන් උදව් කරනවට බොහොම ස්තූතියි..
    මට ඹන සොෆ්ට්වෙයා එඩිට් කරන්න නෙවෙයි ෆෙඩෝරා ඕ එස් එක ඩිවලොප් කරන්න මගේම නමක් දමාගන්නවා වගේ අර හන්තාන ලිනක්ස් වගේ:yes:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    My main OS is Fedora 14. You can compile and make executables from source in fedora.

    But you are advised to use pre-compiled binaries in case of security patches.

    My Desktop
    800px-ConkyF14.png

    මචං දැන් මාස කිහිපෙක ඉදල මගෙත් ප්‍රධාන O/S එක ෆෙඩෝරා..:yes: හැබැයි මචං මට තියෙන ප්‍රශ්ණය වීඩියො පින්තූර එහෙම ෆෙඩොරා වල වින්ඩොස් වල වගේම ලස්සනට පෙනුනට O/S එක සුපුරුදු පරිදි කැත ඇයි?? උඹගෙ PrintScreen එකෙ නම් මට ලොකු වෙනසක් පේනව..
    11.gif
    මගෙ Screen එකත් එක්ක බැලුවහම..:eek: උඹ කොහොමද ෆෙඩොරා මේ තරම් ලස්සන කරගත්තෙ.. පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද..??:confused: ස්තුතියි!!
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මචං දැන් මාස කිහිපෙක ඉදල මගෙත් ප්‍රධාන O/S එක ෆෙඩෝරා..:yes: හැබැයි මචං මට තියෙන ප්‍රශ්ණය වීඩියො පින්තූර එහෙම ෆෙඩොරා වල වින්ඩොස් වල වගේම ලස්සනට පෙනුනට O/S එක සුපුරුදු පරිදි කැත ඇයි?? උඹගෙ PrintScreen එකෙ නම් මට ලොකු වෙනසක් පේනව..
    11.gif
    මගෙ Screen එකත් එක්ක බැලුවහම..:eek: උඹ කොහොමද ෆෙඩොරා මේ තරම් ලස්සන කරගත්තෙ.. පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද..??:confused: ස්තුතියි!!

    Conky daaganing ban.
    Tawa transparent karapan task bars.

    conky.png

    Code:
    yum install conky

    After tht find a good conky config file and apply it.
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    Conky daaganing ban.
    Tawa transparent karapan task bars.

    conky.png

    Code:
    yum install conky
    After tht find a good conky config file and apply it.

    thanks machan.. mama conky daa gatta..:yes:
    machan ubee theme eka nam maxxa ban.. mata poddak kiyanna puluwanda eka da ganna widiha.. sorry machan karadarayak unanam..:no: