Swiss Bank Account එකක් ONLINE හැදුවා
මෙහෙමයි google එකේ රවුමක් ගහද්දි තම මේක දැක්කේ.කිරියේ පොරකුත් ඕක ගෙන කොහෙ හරි කියලා තිබුනා.
දවස් තුනෙන් වැඩේ කර ගන්න පුලුවන් උනා. 100% Digital 100% online
වාසි
1. Multi currency එකවුන්ට් එකක් ලැබෙන්නෙ. USD EURO SGD etc
2. Zero Balance උනත් open කරන්න...