Swiss Bank Account එකක් ONLINE හැදුවා
මෙහෙමයි google එකේ රවුමක් ගහද්දි තම මේක දැක්කේ.කිරියේ පොරකුත් ඕක ගෙන කොහෙ හරි කියලා තිබුනා.
දවස් තුනෙන් වැඩේ කර ගන්න පුලුවන් උනා. 100% Digital 100% online
වාසි
1. Multi currency එකවුන්ට් එකක් ලැබෙන්නෙ. USD EURO SGD etc
2. Zero Balance උනත් open කරන්න පුලුවන්.
3. Deposit method bank transfer, skrill, Neteller, Cards, Crypto
4. Instant Currency conversion at a good rate
5. US Stocks Buy කරන්න පුලුවන්
6. Same Swiss bank accounts අතර fund transfer free & instant
7. Buy & Sell Crypto at the same place.
8. Can Send money to any country via bank transfer තමන්ගේම ගිනුමක් විය යුතු නැත
9. Master Card Physical or Virtual
10. forex trading
අවාසි
1. Full digital නිසා අපි දැකලවත් නැති එකක් නේද
2. කියන විදිහට රටවල් තුනක විතරයි Swiss HK Latvia branches තියෙන්නේ
3. Video Consultation එකට පොඩි කට්ටක් කන්න ඕනා
4. Deposit Limit USD 5000 මේක නම් වැඩි කර ගන්න පුලුවන්
මොකද Bank Name කිව්වේ නැත්තේ? ඕනම කරන කෙනා විතරක් දැන ගත්තාම ඇති නිසා.
ඕනම කරන කෙනෙක් ඉන්නව නම් කියන්න. විස්තර දෙන්නම්.