බ්ලැක් මාකට්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොකද්ද බං ඔය බ්ලැක් මාකට් කියන්නෙ... ඩොලර් , ගෝල්ඩ් වගේ දේවල් සම්බන්ද...

    මොකද්ද ඕකෙ බිස්නස් මොඩ්ල් එක...

    අපේ එවුන් බ්ලැක් මාකට් එකට ඩොලර්/ගෝල්ඩ් වැඩි ගානකට විකුනන්නෙ කොහොමද... වැඩි ගානකට ගන්න එකා ගන්න ඒවගෙන් ලාබ හොයන විදිහ මොකද්ද...
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Bank eke USD Buying rate ekata wada poddak wadiyen buy karala selling rate ekata wada poddak aduwen sell karanawa. Bank buy sell rate gap wad nisa wade profit
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    එකෙක් වත් දන්නෙ නැද්ද මේ කියන මාකට් එක කොහෙද තියෙන්නෙ කියල 🥲