මචන්ලා පදෝ උදවුවක් කරපල්ලා.
ජපන් Wagon R Car එකේ ඔරිජිනල් Audio set eka FM රේන්ජ් එකේ ලංකාවේ ලයින් අහුවෙන්නේ නැහැ. හොහෙන්ද හොද සෙට් එකක් ගන්න පුළුවන්. ගල්ලෙන් බැලුවා
SONY - 30000
Pioneer - 33000
Kenwood - 35000
අම්මගේ ගණන්නේ මචං. හොද විස්වස් වන්ත තැනක් නැද්ද වැඩේ කර ගන්න.
ලොකු උදවුවක්