Royal කොල්ලන්ට බැනල වැඩක් නෑ
ඔයාලග දුවරුන් විතරද දුවල
අනික් දෙමා පියන්ට දූල නැද්ද
ඔයාලට ප්‍රස්නයක් ආවම විතරයි සදාචාරෙ,,කොල්ලන්ගෙ නරන වැඩ මතක් වෙන්නෙ,,,,
මේක එක සිද්දියක් නෙවේ,,මුලු රටේම සංස්කෘතිය විනාශ කරල,,කෙල්ලො කොල්ලන්ගෙ ලැජ්ජ බය,,,ගුරුවරුන්ට දෙමා පියන්ට තියෙන රෙස්පෙක්ට් එක විනාස කලාම වෙන...