Enrique,
Sangakkara,Mahela
Shaaq,Live Event company and Our Motherland
ගැන මොකද හිතෙන්නෙ
Live Events (www.liveevents.lk) has been founded and managed by Shaq (Chief Executive Officer), along with Kumar Sangakkara (Board Director) and Mahela Jayawardene (Board Director)
CEO Shaq's said, "We are merging celebrity marketing and destination promotion into one goal, whilst giving Sri Lanka an experience of having A-list celebrities visit the country for entertainment and infotainment, and in turn giving these celebrities an experience of Sri Lanka that they could take away with them."
CEO Shaq in middle
ජයසුරිය අසීමාන්තික ගෑනු ඇසුර නිසා කිච වෙල ගියා..අන්තිමට පොලිටිකල් කරන්න ගිහිල්ලත් චොර උනා
සංගක්කාර ,මහේල මහ ලොකුවට රට ගැන මැරෙන්න හැදුව,,රට ගැන ඔච්චර ඇම්මක් තියෙනවනම් මේ "Shaaq" ල එක්ක සෙට් වෙලා රටේ තියෙන ගෞරවයත් කන්නෙ නැතුව රටේ ඉන්න මිනිස්සුන්ට යමක් කරන්න බැරිද
ක්‍රිකට් වලින් ඔච්චර සල්ලි හොයලත් මේ ගොල්ලන්ට මේවගෙ ලොකේට පෙන්න අපේ කෙල්ලොන්ගෙ අවිචාරය,නොසන්ඩාලකම විකුනල සල්ලි හොයන්න ඕනද
එන්රික්ගෙ ශෝ එකෙ නමම love and sex ඉතින් මහේල , සංගා බබාලද
මේ Live event කොම්පැනියෙ CEO Shaarq,,එයා එගොල්ලොන්ගෙ කෙල්ලො රෙදිවලින් වහල ගෙවල්වල ගාල් කරල අපේ කෙල්ලොන්ගෙ රෙදිගලවන එක ලෝකෙට පෙන්නන ඉවෙන්ට් මෙහෙ කරන්නෙ කාගෙ උවමනාවටද ?
මේ රටේ තාමත් අභිමානයක් තියෙන හොද දුවල,සහෝදරියො,අම්මල තාම ජීවත්වෙනව,,ලෝකෙ ඉන්න ජනතාවට ලංකාවෙ ඉන්නෙත් පිටරටින් හිපියෙක් ආවම ස්ටේජ් එකට නැගල කිස් කරන මෝල් වෙච්චි ගෑනු ඉන්න රටක් කියල පෙන්නන ඕන උනාද සංගා-මහේලලට..මෙහෙ ඉන්නෙත් තනපටවල්,ජංගි ගලවල විසික් කරල වෙසගනන් කියල ලෝකෙට පෙන්නන එකද අඩු මේ මව් බිමට..
ලැජ්ජයි මහ ලොකු ක්‍රිකට් වීරයො ,,,
හැබෑට ඕහේල සෙල්ලම් කලේ රට වෙනුවෙන් ද ???
ඔයාල වෛශ්යා ගෑනු ඒක්ක ඕන තැනක ඕන නාඩගමක් නටාගන්න,,ප්‍රසිද්ධියෙ ඉතුරුවෙල ඉන්න අභිමානයක් තියෙන කාන්තාවන්ට ලොකේ ඉදිරියේ,,,ලංකාවෙ ඉන්න අනෙක් ජාතින් ඉදිරියෙ ලැජ්ජ කරන්න එපා