Help- මචන් හොද Nutritionist (Dr.)කෙනෙක් කියන්නකො
මචන් හොද Nutritionist කෙනෙක් කියන්නකො
මට ටිකක් ගැස්ට්‍රයිටිස්,IBS දෙකම ඇවිල්ල..
බෙහෙත් වලින්ම හොද වෙන් නෑනෙ
මම sport කරන නිසා sport කරගෙන යන්න මට හොද ආහාර ,නරක ආහාර ,ආහාර ගන්න ඕන විදිහ දැනගන්න ඕන.
IBSතියෙනකොට අපත්‍ය ආහාර ගත්තම ඇග දුර්වල වෙලා,කෙට්ටු වෙලා යනවා
ගොඩක් පින්,,
සැමට සුබ වෙසක් මංගල්යක් වේවා...!!!