1. R

    අනුරයියගේ යූටියුබ් පාටියට ලාලට ඉන්වයිට් කරලා නෑ....

    මූට ඉස්සර් ඉදන් කියන්නේ පිස්සු ලාල් කියලා
  2. R

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    මචං අම්මෝ අම්මෝ පරිස්සමින් පුතේ
  3. R

    මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව(live)-3/23/2026

    මට මතක්වෙන්නේ හදුනාවයි, විජිතයවයි අනේ මන්දා
  4. R

    1996 ලෝක කුසලානය දිනීමේ නියම ගෞරවය හිමිවිය යුත්තේ

    අර්ජුන ඉස්සෙල්ලම වර්ල්ඩ් කප් එක අරන් ගියේ ගාමිණීගේ ගෙදරට
  5. R

    දිලීප්ප Peeරිස් ජයගනී. රනිල් ඇතුළට.

    තපුලන ලිවේරව මතක් උනා මහ බැන්කු නඩුවේ
  6. R

    Fuel Day Tracker ඔබේ වාහන අංකයට අද තෙල් ගැසිය හැකිදැයි බලන්න

    අඩෝ මේ ඇප් එක හදපු කොල්ලා රට්ට සමපතක් පරිස්සම් කරගනිල්ලා නසා එකෙන් උසසයි
  7. R

    සජිත් හොද කෙනෙක්ද?

    උබල අනුරගේ ලණුකැරලි පිටින් ගිලිනකොට ඕවා හිතුවේ නැ නේද කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට ශක්තිමත් කරන්න තාක්ෂනය තියෙනවා කියනකොට බූරුවෝ වගේ ලනුව ගිල්ලා නේද ? ගෝටා / සජිත් / අනුර ඉල්ලන වෙලාවේ උබලා අනුරව 3% ලෙවල් එකෙන් ප්‍රතික්ෂේප කරා නම් පස්සේ හොදඋනේ කොහොමද? උබලා හැමදාම රැවටෙනවා ඒ...
  8. R

    ලබන සති අග සිට විදුලිය දිනකට පැය 12යි

    ඊයේ ලොක්කා ජාතිය ඇමතුවා නේද? සුරක්සිතබවක් දැනුනේ නැද්ද?
  9. R

    දැන් රනිල් අය්යෙත්...

    දැන් ටිල්විනයයට ඉන්ටෙර්විව් එකක් දුන්නනම් කොහොමද
  10. R

    රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

    කට කැඩෙනකන් කිව්වා කාජුසියට ඉතුරු අවුරුදු 2ත් දෙන්න කියලා එක බල්ලෙක් ඇහුවේ නෑ දැන් හැමෝගෙම පුපේ අමාරුව හොදයි
  11. R

    Power cut soon?

    අවුරදු කන්න වෙන්නේ නෑ
  12. R

    පිටබැද්දර පොළොවෙන් එළියට පැන්න මහා ජල කඳ (හොඳ පාලකයන් ආවාම පොළවෙන් ස්වභාවික සම්පත් ලැබෙනවා)

    දැන් ඉතින් අර ඉස්සර වතුරෙන් දුවන කාර් එක හදපු පොරට කිව්වනම් රටම ගොඩ
  13. R

    මෙවර අවුරුදු නැකැත් අවුල් වුනේ ගිය ආණ්ඩුවේ වරදින්..- සංස්කෘතික අමාත්‍යංශය 🤣🤣

    මේපාර අවුරුද කන්නවෙන්නේ නෑ පැට්‍රල් 450යි ඔය දවස්වෙනකොට
  14. R

    මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව

    යකෝ ඔය නොකියා කියන්නේ අප්‍රේල් වෙද්දී අවුරුදු කන්න වෙන්නේ නෑ කියන එක. පොඩ්ඩක් තෙරුම් ගනින්.
  15. R

    ආන්ඩුවෙ අවසාන අවුරුද්ද ද මෙ?

    මගේ මතේ ඔව් මේ අන්තිම අවුරුද්ද
  16. R

    අවුරුද්දටත් කෙලි! කැමති නැකතකින් කරගන්නලු!

    අප්‍රේල් 14 වෙනකොට අවුරුදු කන්නවෙන්නේ නෑ යකෝ එකයි මෙහෙම කරන්නේ

    No contents